IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


’’පාතාලය ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෑ’’

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාතාල ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්  ඇතිවීම දක්වා වර්ධනය වීමට  ඉඩ නොතබන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (24)  පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පාතාල කල්ලි අතර පවතින මෙම ගැටුම් ගැන රජය බැරෑරුම් ලෙස සලකන බවද ඇය කීවාය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද විවෘතව අදහස් පළ කර ඇති බව අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.



අදහස් (2)

’’පාතාලය ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෑ’’

Deepal Nirosh Monday, 24 February 2025 08:54 PM

පාතායල ගැන හොඳටම දන්නවා වගෙයි, නැතිනම් මොනවත් දන්නෙවත් මීට පෙර අහලවත් නැතුව ඇති. කොහොමත් ඔබතුමියට ගැටළුවක් නැහැ. ජනතාවට තමා ගැටළුව.

:       0       8

Asanga Tuesday, 25 February 2025 09:40 AM

අනේ මෙයා දන්න මගුල.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 829 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1776 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site