
(පද්මා කුමාරී කංකානම්ගේ )
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අද (6) දහවල් වන විට,පුත්තලම දිස්ත්‍රික්ක මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 132 ක් වාර්තා වී තිබූ බැව්,දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී හා දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පැවසීය.
ඉන් පැමිණිලි 114 ක් විසදූ බවත්,ඉතිරි පැමිණිලි සදහා සුදුසු ක්‍රියා මාර්ග ගෙන ඇතැයි ඒ මහතා පවසයි.
එම පැමිණිලි අතර පහරදීම්,මැර ප්‍රහාර,දේපොළ හානි,රාජ්‍ය නිළධාරීන් මැතිවරණ කටයුතුවල යෙදවීම ,නිළධාරීන් පත් කිරීම,උසස් කිරීම සහ මාරු කිරීම් ආදීය ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd