
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 2023 වර්ෂයේදී පාඨමාලා 16කින් දෙකෝටියකට ආසන්න පාඨමාලා ගාස්තු මුදලක් නීති විරෝධීව අය කරගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම පූර්ණකාලීන පාඨමාලා 16 සඳහා ගාස්තු අය කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතියදී නොතිබූ බවද එහි දැක්වේ.
මේ අතර 2023 වර්ෂය සඳහා සනීපාරක්ෂක සේවාව ප්‍රසම්පාදනයේදී නියමිත දිනයට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කටයුතු නොකර ඊට පෙර වර්ෂ දෙකෙහි කොන්ත්‍රාත්තුව පවරා තිබූ දෙවැනි අවම මිල ඉදිරිපත් කර තිබූ සැපයුම්කරුටම කොන්ත්‍රාත්තුව පිරිනැමීම හේතුවෙන් අධිකාරියට රුපියල් විසි ලක්ෂ තිස් අටදහස් හත්සීයක පාඩුවක් සිදුව තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
401
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාඨමාලා 16කින් කෝටි 2ක් නීතියට පිටින් අරන්
Jagath Leanage Monday, 31 March 2025 04:19 PM
ලන්කාව හරිම අපූරු රටක්, බලාගෙන ගියාම.