IMG-LOGO

පෙට්‍රල් නැව දින නියමයක් නැතුව ප්‍රමාද වෙයි

 

(යොහාන් භාසුර)

ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (24) පස්වරුවේ පැවසීය.

එම නෞකාව අද පැමිණෙන බව සැපයුම්කරු ඛනිජ තෙල් සංස්ථාව දැනුවත් කර තිබූ බවත් එය තව දුරටත් ප්‍රමාද වන බවට ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

එම නෞකාව ශ්‍රී ලංකාවට ළගාවන දිනය පසුව දැනුම් දෙන බව කී අමාත්‍යවරයා නෞකාවේ ප්‍රමාදය සහ අද පැමිණෙන බවට කළ ප්‍රකාශ පිළිබඳව කණගාටුව පළකරන බව ද සඳහන් කළේය.



අදහස් (9)

පෙට්‍රල් නැව දින නියමයක් නැතුව ප්‍රමාද වෙයි

මහසෙන් Friday, 24 June 2022 08:24 PM

නමක්, රටක් නැති සැපයුම් කරුවෙක් වෙන්න ඇති. ඒකනේ විස්තර නොකියා සමාව ගන්නේ. එහෙනම් ඉතින් පෝලිම් වලත් දින නියමයක් නැතුව ඉන්න වෙනවා නේද?

:       2       55

රසික Friday, 24 June 2022 09:35 PM

මිල වැඩි කරාම ලස්සනට එයි....

:       1       13

Asanka Friday, 24 June 2022 11:20 PM

හොඳ සල්ලි...

:       1       3

sam Saturday, 25 June 2022 04:55 AM

අපි මුලින්ම කිව්වා නේද... මේ ඇමැතිත් බොරු කිය කිය රාජපක්ෂ හවුලේ කඩේ යන කෙනෙක් කියලා..

:       1       9

Lal Saturday, 25 June 2022 08:09 AM

මෙයා පෝලිම්වල ඉන්න එපා කිව්ව දවස් තුනේම තෙල් ආවා. අනිත් නාකි මයිනලා වගේම කිසිම වගකීමක් නැහැ.

:       1       9

Perera Saturday, 25 June 2022 08:15 AM

ඇත්ත කියාගන්න කොන්දක් නැති කෙනෙක්...

:       1       9

Amara Saturday, 25 June 2022 10:46 AM

ගෙදර යන්න මහත්තයෝ, ඔයාගේ කණගාටුවෙන් අපට වැඩක් තියෙද?

:       1       10

Sunil Saturday, 25 June 2022 01:39 PM

මෙයාගේ ට්විටර් පණිවිඩවලින් ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාවය පිරිමහනවද?

:       1       8

ganegoda Saturday, 25 June 2022 04:01 PM

ඔය එනවයි කියපු නැව් නාවොත්...?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site