IMG-LOGO

’’පිටරටින් දුන් සල්ලිවලින් බෙහෙත් හරියට අරන් නැහැ’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදෙස් අරමුදල්, ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට ගෙන නැතැයි  ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාව අදාල ආයතන බලධාරින්ට  අප්‍රසාදය පළකර ඇත.

ඉන්දීය රජය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව යන ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශයට  මුදල් ලබාදී තිබුණත් රජයේ දෙපාර්තමේන්තු ඖෂධ මිලදී ගැනීම සඳහා ඒවා නිසි ලෙස භාවිතයට ගෙන නැතැයි  අනුකාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා  එම රැස්වීමේදී  ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව තමා කනගාටු වන බව  ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

’’පිටරටින් දුන් සල්ලිවලින් බෙහෙත් හරියට අරන් නැහැ’’

Polagaa Wednesday, 14 December 2022 04:33 PM

මහරගම කුඩා දරුවන් පිළිකා බෙහෙත් නැතුව නැතිවෙනවා. මෙහෙ පාලකයින් පිස්සු කරනවා. ඔවුන්ව තියන්න හොඳ නෑ...

:       0       4

fairoos Wednesday, 14 December 2022 07:18 PM

මේ කාලකණ්ණින්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ... ඕකටත් විදලා.

:       0       1

sharm warn Thursday, 15 December 2022 02:40 PM

එව්වා හරි හරියට වියදම් කරලා තියෙන්නේ... කිසිම අඩුපාඩුවක් නැතිව. හා බොරුනම් බලන්නකෝ කට්ටියගේ සාක්කුවල නැතිනම් අර ප්‍රියමාලිගේ පොත්වල... ඒ සල්ලිවලින් බෙහෙත් ගත්තද කියලා නම් අපි නම් දන්නේ නැහැ. වෙන මොන මොනවා හරි ගන්න ඇති කතා දෙකක් නැතිව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site