(සුජිත් හේවාජුලිගේ)
දින අනූවකට වඩා මෙරට රැඳී සිට රුපියල් පනස් දහසක වැට් බදු ගෙවූ විදේශිකයන්ට එම වැට් බදු නැවත ලබාදීමට රජය තීරණය කර ඇත.
එසේ බදු නැවත ලබාදීම සඳහා විශේෂ කවුළුවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පසුගියදා ස්ථාපනය කරනු ලැබීය.
බදු එකතු කිරීම ක්‍රමවත් කිරීම මෙහි අරමුණ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
මැණික් හා ස්වර්ණාභරණවලට වැට් එකට වූ විට ඇත්ත ආදායම හැඟුණු බවද ඔහු සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිටරටින් එන සංචාරකයන්ට සුභ ආරංචියක්
pakeer Saturday, 05 July 2025 04:43 PM
හොඳ ප්‍රවණතාවයක් තියන වැඩක්... සිංගප්පූරුවෙත් මේ දේම කරනවා.
Neel Saturday, 05 July 2025 06:08 PM
සංචාරකයෙක් කොහොමද දින 90 ක් ඉන්නේ, දවස් 30 කටයි වීසා දෙන්නේ, අවශ්‍ය නම් දික් කරගන්න පුළුවන්, ඒ වගේම ඔවුන්ගේ රැකියා, ප්‍රස්න ගොඩකි. කාලය ප්‍රයෝගික නැත.
Nishan Sunday, 06 July 2025 06:05 AM
මේක කොහොමද රටට ආදායම උපයන මගක් වෙන්නේ? අය කරපු බද්ද ආපහු දීමක් නේ මේ කරන්න හදන්නේ? ආපහු දෙනවා කියන්නේ රජයට ඒක ලැබෙනවා කියන එකද? මේවා හොඳයි මාලිමාවේ ගොන්නුන්ට නම්....
de silva berlin Sunday, 06 July 2025 11:42 AM
සංචාරකයන් රටේ රැදී සිටින දින 90 වගන්තිය ඉවත් කරන්න , සංචාරක විස මත ලනක්වේ රැදී සිටි පුද්ගලයෙක් ලංකාවේදී මිලදී ගෙන පිටරට රැගෙන යන භාණ්ඩ වල රිසිට් පත් සහ භාණ්ඩ පරික්ෂා කර බලලා වැට් එක නැවත ඔවුන්ට ලබාදෙන්න , මේ ක්‍රමය ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වෙනවා , මෙමගින් රටට ලැබෙන තවත් විශාල වාසියක් තමා සංචාරකයන්ට භාණ්ඩ අලෙවි කරන වියපරිකයන් අධයම් බදු දෙපර්තමන්තුවට නිසි තොරතුරු ලබාදී තිබෙනවද ? කියලා බලාගන්න පුළුවන් වීම , මේකට දින 90ක නීතියක් ඇතුල් කිරීමෙන් පෙනෙනවා අධාල බලධාරීන් රටේ සංචාරක වියාපාරය ගැන ඉතා අල්ප දැනුමක් ඇති කණ්ඩායමක් බවත් ඔවුන්ට සංචාරක පැමිණීමේ දත්ත ගැන කිසිම අවබෝධයක් නොමැති බවත් , ලංකාවට පැමිණෙන සාමාන්‍ය සංචාරකයන් ( ලංකාවේ සංචාරක විස මත රැදී සිටිමින් නීති විරෝධී වියපර කරන රුසියන් , යුක්රේන ජාතිකයන් හැර ) 99% දින 90 මෙහෙ ජිවත් වන්නේ නැහැ