
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
රටේ සංහිඳියාව ගොඩනැංවීමට සෙසු දේශපාලන පක්ෂ දක්වන දායකත්වය කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.
සංහිඳියාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්
විශේෂ වැඩපිළිවෙලකට රජය ළඟදීම ප්‍රවිෂ්ට වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd