
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ආයතනවලට බර වාහන අලුතින් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය බැකෝ වැනි යන්ත්‍ර මෙසේ අලුතින් මිලදී ගන්නා බවයි
ඇතැම් පළාත් පාලන ආයතන වල ඇති බර වාහන කල් ඉකුත් වී අබලන්ව ඇති බවත් සමහර ඒවා ප්‍රමිතියෙන් තොර බවත් අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි රටේ බදු සල්ලි පුච්චන විදි. ආණ්ඩුව මේ වගේ සෑහෙන වියදම් ටිකක් කරගෙන යනවා, රුපියල් බිලියන 60 ක වියදමක් කරලා ආණ්ඩුවට ඩබල් කැබ් ගන්න යනවා, දැන් බර වාහන ගන්න යනවා. ත්‍රිපෝෂ කඩ, සීනි කඩ දානවා, අස්වැසුම කියල සල්ලි බෙදනවා, අලුත් රස්සා 60,000ක් දෙන්න යනවා. එත් තව තව බදු පැනවීම් හැර සල්ලි හොයන විදියක් නැහැ.