(සිසිර කැලේගම)
අයාලේ යනවැයි බිරියගේ චෝදනාවකට සැමියා සමග ඇති වු අමනාපයක් දුරදිග ගොස් සැමියා තම පුරුෂ ලිංගය තියුණු ආයුධයකින් කපා බිරියට දීමේ පුවතක් පොල්පිතිගමින් වාර්තා වෙයි.
පොල්පිතිගම පොලිස් බල ප්රදේශයේ පදිංචි මෙම විවාහක තැනැත්තා 26 දා සවස් යාමයේ පිටතට ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේ දී අයාලේ යන බවට බිරිය චෝදනා කරද්දී දී නිකරුණේ බැන වදින්නට එපා යැයි ඉල්ලා ඇත.
කෙසේ වෙතත් ලිංගය කැපී වෙන් නොවන නිසා කැපුම් තුවාල සහිතව පොල්පිතිමග රෝහලට ඇතුළත් කළ බවත්, ඔහු ඒ මොහොතේම වැඩිදුර ප්රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවු බවත් එහි සේවකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමියකු අයාලේ යතොත් එයට බිරිඳ වගකිවයුතුය කියලා කියන්න පුළුවන්.
ඇත්තටම නිර්දෝෂී බව ඔප්පු උනාද?
මේ කරගත්ත වැඩේ නිසා දැන් බිරිඳ අයාලේ යයි වගේ...!
දැන්, ඒ බිරියගෙන් අහන්න තියෙන්නේ "දැන් සැපද" කියලා තමයි.
මෙවගේ මෝඩ මිනිස්සු ඉන්න රටකට මීට වඩා මොනවා වෙන්නද
විවාහ ජිවිතයෙ ලිංගිකත්වය කියන එක බොහො තැන් වල බිරින්දෑවරුන් අතින් නොසැලකිල්ලට ලක් වෙලා.. එකෙන් දරුනු ප්රශ්න ඇති වෙනව.. මෙ රටෙ මිනිස්සු හිතන් ඉන්නෙ ගෙදර අම්මයි තත්තයි එක ලඟ වාඩි වුනොත් අත අල්ලගෙන හිටියොත් දරුවන්ට වැරදි ආදර්ශ යනව කියල.. අම්මයි තාත්තයි අත් අලල්ගෙන ඉන්නෙ නැතුව අල්ලපු ගෙදර එක්කෙනාගෙ අතින් අල්ලගෙන ඉන්නද?