
(චන්ද්‍රසේන ගමගේ)
මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී ඊයේ(18) වන දා රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි නවහැවිරිදි දරුවා ද අද(19)වන දා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසයි.
මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී වෙඩි වැදීමෙන් වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා ද ඔහුගේ 08 හැවිරිදි දියණිය සහ නව හැවිරිදි පුත්‍රයා ද මියගිය බව පොලීසිය කියයි.
තංගල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ මෙයෙවීම මත පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
COMMENTS
අපරාධ සම්බන්ධ අපේ රටේ අවසාන තින්දුව වන්නේ ඕනැම පාපතරයෙකු ජිවිතාන්තය දක්වා මහජන බදු මුදලින් නඩත්තු කිරීමයි. එහෙව් රටක, මේ දරු දෙදෙනා මේ ලංකා නම් රටේ නොයිප දේවා! මේ අපරාධය කරපු තිරිසනුන්ට සාප වේවා, කියා සිතේ තිබෙන වේදනවා සමනය කරගමු!
මේ මිනීමැරුම් පාතාලයේ නිසා මට ලබන ආත්මේ පිං කෙත හෙළ රන් දෙරණේ දකුණේ නැතුව යලි උපදින්නට හේතු වාසනා වේවා.
රටටම බැනලා හරියන්නේ නැහැ. ගුණ යහපත් දෙමාපියන් ලඟ නැවත ඉපදෙන්න පුතේ.
ළදරු ඝාතක මිනීමරුවන් එල්ලුම්ගස් යවන්න ඕන.
මෙයා කලින් රාජපක්ෂ කුක්කෙක්. දැන් රාජපක්ෂලාගෙන් මෙයාට ජීවිත තර්ජන තියෙනවා කියලා එලිපිටම කියලා තියෙනවා.
මට කණගාටුයි, ඔබ සඳහන් කළ සිද්ධිය පිළිබඳ විශ්වාසනීය තොරතුරු සොයාගත නොහැකි විය. මෙවැනි කරුණු සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු සඳහා, විශ්වාසනීය ප්‍රවෘත්ති මාර්ග හෝ නිල ආයතන පරීක්ෂා කිරීම සුදුසු වේ.