
(ටී.කේ.ජී.කපිල )
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් ( Vinston Peters ) මහතා සිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය.
ඔහු සමග දූත පිරිස ලෙස , තවත් සිව් දෙනෙක් ද පැමිණ සිටියහ . විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් ඔහු පිළිගනු ලැබීය.
මෙම කාලය තුළ ජනාධිපති අනුරකුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරින් අමරසූරිය ඇතුළු පිරිසක් ඔහු මුණ ගැසීමට නියමිතය.
ඔවුන් ශ්‍රී ලංකාව තුළ මෙම 28 වැනි දා තෙක් රැඳී සිටිනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම දූත පිරිස පහයි. කලින් හිටපු මයිනෝ, කජ්ජෝ දූත ගමන් ගියා නම් එකසිය විසිපහයි. තව ගෑණුයි, දරුවොයි, බල්ලොයි, බලල්ලුයි අවශ්‍ය ප්‍රමාණයට...
රනිල් වික්‍රමසිංහ නවසීලන්තයේ නිල සංචාරයකට ටික කාලයකට ඉහතදී ගිය වෙලාවේ, පුද්ගලයන් 40ක් පමණ කණ්ඩායමක් එක්ක ආවේ . ඒ අයගේ ගමන් පහසුවට නවසීලන්ත රජයේ බස් රථයක් වෙන් කරලා තිබුණා. ඒ බස්රථයට පොලිස් පෙරගමන් රථයක් සපයා තිබුනා