IMG-LOGO

නිවාඩු ගත් සබරගමු සරසවි ඇදුරෝ කෝටි 9ක් ගිලලා

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් දහතුන් දෙනකුගෙන් අය කර ගත යුතු රුපියල් නවකෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් මෙතෙක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

බැඳුම්කර කඩ කිරීම හේතුවෙන් ඔවුන්ගෙන් එම මුදල අය කර ගැනීමට සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

 



අදහස් (3)

නිවාඩු ගත් සබරගමු සරසවි ඇදුරෝ කෝටි 9ක් ගිලලා

මැක්ස් Sunday, 09 March 2025 09:52 PM

පැටිකිරිය හොයලා බැලුවොත් ආයේ දෙකක් ඔය හැම උන්දැම ජවිපෙයට කඩේ ගිය, සිස්ටම් චේන්ජ් ගැන කයිවාරු ගහපු අය... !

:       2       1

නීල් Monday, 10 March 2025 03:52 AM

නිවැරදි තොරතුරු නොවේ. විගණන නිලධාරීන්ට ලබා දුන් තොරතුරු සත්‍ය නැහැ. විගණන නිලධාරීන් ගිවිසුම් එකක්වත් පරීක්ෂා කලේ නැහැ. ඉල්ලුවේ හෝ අහුවෙවත් නැහැ. ඉතාම හොඳින්ම දන්නා නිසයි කියන්නේ. මේවා හොඳ වැඩ නෙමෙයි. ලියන විට කල්පනාවෙන් ලියන්න.

:       2       4

vernon Monday, 10 March 2025 04:16 PM

ඕනේම රජයේ ආයතනයකින් සේවකයෝ උපාධි ගන්න රට යන කොට ගිවිසුමක් අත්සන් කරනවා. එතකොට ඒ සේවකයා ආපහු ආවේ නැත්නම් ඒ බැඳුම්කර අගය ආපහු අය කරගන්න. ඒත් ඒක මෙන්න ආවේ නෑ ඊළඟ දවසේ මෙන්න සල්ලි කියලා ලැබෙන්නේ නෑ. මොකද සමහර සේවකයින්ට ඒ දිනටම එන්න බැරි ඇතැම් පර්යේෂණවල කල් ගත වීම් නිසා. එතකොට ගිවිසුම් කඩ කළාට නඩු දාලා තමයි අය කර ගන්න වෙන්නේ... ඇයි මේ පුවත්වල නඩු දාලාද නැද්ද? නඩු කල් ගත වීම් ගැන කියන්නේ නැත්තේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 34 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1623 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site