IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


නාය අනතුරු: දිස්ත්‍රික්ක නවයකට රතු එළි

(සුජිත් හේවාජුලිගේ)

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර‍ දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වළල්ලාවිට සහ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ  යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කොලොන්න, කලවාන, අයගම, බලංගොඩ, ඇලපාත, කහවත්ත, ඉඹුල්පේ සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර  අැත

මීට අමතරව බදුල්ල, කොළඹ, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර 01 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ :-  බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දකැටිය සහ හල්දුම්මුල්ල

කොළඹ දිස්ත්‍රික්කයේ :- පාදුක්ක

කළුතර  :- මතුගම සහ හොරණ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ :- කටුවන

මහනුවර දිස්ත්‍රික්කයේ :- පාතහේවාහැට, තුම්පනේ, ගඟඉහළ කෝරළය, උඩුදුම්බර, උඩුනුවර, උඩපළාත, ගඟවට කෝරළය සහ පස්බාගේ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කයේ :- අරණායක, රුවන්වැල්ල, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල, දැරණියගල, ගලිගමුව සහ වරකාපොළ

මාතර දිස්ත්‍රික්කයේ :- පස්ගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ  :- කොත්මලේ සහ අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කයේ :- ඇඹිලිපිටිය, කිරිඇල්ල, ඕපනායක සහ වැලිගෙපොළ, කල්තොට



අදහස් (0)

නාය අනතුරු: දිස්ත්‍රික්ක නවයකට රතු එළි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1012 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site