
(අංජුල මහික වීරරත්න)
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මහනුවරදී අද ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.
දළදා වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැ දුටුවේය.
ආගමික කටයුතුවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කීවේ පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස නිරන්තරයෙන්ම ආගම සමග සමීපව කටයුතු කරන බවයි.
ආණ්ඩුව රණවිරුවා දඩයම් කිරීමට ගන්නා උත්සාහය අනාගතයේදී විශාල ප්‍රශ්නයක් බවට පත්වනු ඇති බව කී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කළ බව සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ නැමැති යුග පුරුෂයාට කරන ගෞරවයක් වශයෙන් නාමල්ට සහායෝගය දෙමු.තෙරුවන් සරණයි.
රටට සේවය කරන්න විඳින දුකක්.. නෝමොලයා
බෙන්ස් පූජා නැතෙයි!?!
නෑ මොල් , එදා තාත්තාගේ පවර්ස් අරගෙන මහා නාහිමියන්ට කොකා පෙන්වලා ,දළදා මන්දිරය ඉදිරියෙන් කාර් රේස් ගියහැටි , රුසියන් වයිශ්‍යාවන් අරගෙන දළදා මන්දිරය ඉස්සරහා බියර් පාටි දාපු කාලය තමුසෙට අමතකවුනාට මේ නායක හිමි වරුන්ට අමතක නැහැ !!!
හක්කේ දඩමස් බොක්කේ බුදුරැස්. තාජුදීන් මාරයා.
මහනායකයන්ගේ මුහුණ ඇඹුල් උන එක දැක්කේ මං විතරද?
මොකෝ මේ….. සෙවනගල උක් වගාවට ගිණි තිබ්බ එකේ පව් සමා කරගන්නද….? අන්න බැකෝ සමනුයි තැඹිලි ලහිරුවයි වමාරනවා…
රනවිරුවන් ගැන ගොඩක් දුකද. නාකි මයිනා කාලේ බාප්පිගෙ කාලේ තමුන්ගෙ ගෙදර වලන් හෝදන්න වත්ත උදලු ගාන්න මල් වවන්න. මේ සඳහා නේද අරන් ගියෙ. එදා දුක හිතුනෙ නැත්ද මෝඩ මයින් පැටියට. දැන් ජනතාවගේ අදෝනාව ඉවරයි. රන විරුවන් අල්ලන් මෝඩයෙක්ට ගිය කලක්. තවත් ඒවගෙම රෑනක්. යන්නෙ පිටි පස්සෙන් හදවතින්ද නැතිනම් අරක්කු බාගෙයි බත් පාර්සලයටද. මගෙ දන්න කෙනෙක් මෙතන ඉන්නව. එයා කියනව මෙහෙම පස්සෙන් ගියාම ණයට සල්ලි කීයක් හරි ඉල්ලුවම දෙනවලු. පව් නේද එයයි මෙයයි
සුදු ඇඳගෙන කළු ඇවිදින්
මොන වෙස් ගත්තත් වැඩක් නෑ, කරන පිණක් ඉක්මනින් කරගන්න.
පාතාලේ කාරයෝ ඇල්ලුවා විතරයි,හොර පෙරකදෝරුවාට බය හිතිලා, තමුන්ගෙ මොනවා වෙයිද?