
(අංජුල මහික වීරරත්න)
ඔරුගොඩවත්තේ සිට බොරැල්ල දක්වා දිවෙන මහා මාර්ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත් වැඩියාවක් සිදුකිරීමට නියමිත බැවින් මැයි 24 පෙරවරු 9 සිට 25 වැනිදා පෙරවරු 6 දක්වා එම මහා මාර්ගය වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී ජයසුන්දර මහතා නිවේදනය කරයි.
මෙම කාල සීමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසද ශ්‍රී ලංකා දුම්රිය සේවය ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd