
(කේ බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය තුන්අදහේන ප්‍රදේශයේ ගං වතුරින් පීඩාවට පත්ව සිටි ජනතාවට සකස් ආහාර බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග ගොස් කඩුවෙල මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගාරික මන්ත්‍රීවරයෙකුට ඊයේ (01) දින පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් හය දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි
පහරකෑමට ලක් වූ නාගරික මන්ත්‍රීවරයා හෝමගම මූලික රෝහලට ඇතුලත් ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසීය
අතුරුගිරිය තුන්අඳහේන ප්‍රදේශයේ දී ජාතික ජන බලවේගයේ කොට්ඨාස සංවිධායකයෙකු විසින් ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට සකස් කල ආහාර බෙදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරමින් තරඟ වැදුනු පිරිසක් බහින්බස් වී ඇති බවත් එහිදී මාලිමාලිමාවේ කොට්ඨාස සංවිධායකවරයාට පහර දීමක් සිදුව ඇතැයිද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාගරික මන්ත්‍රීට පහරදුන් 6ක් අල්ලයි
කුඩුමල් Tuesday, 02 December 2025 09:23 AM
පරාජිත වියරුව තවම අවසන් නැත. ලංකාවම විනාශ උනත් මුන්ට ඕන බලය.
Gagana Tuesday, 02 December 2025 02:27 PM
කුඩුමලෝ, ජෙප්පන්ටම හරියන නමක් දාගෙන කඩේ යනගමන්... මිනිස්සු හූ කියලා එළවන දවස ළගයි.
සමන් විමල් Tuesday, 02 December 2025 02:33 PM
ඇරඹුණා පමණි .
Bihar Tuesday, 02 December 2025 03:08 PM
හයදෙනාට අපගේ මෙව්වා එක හොදේ...
මංබයියා Tuesday, 02 December 2025 04:58 PM
මගේ නම් ලොකු පොඩි මෙව්වා රාජපක්ෂලට සින්නක්කර දීලා තියෙන්නේ
Kocha pataa Tuesday, 02 December 2025 10:41 PM
මන් බයියා, ඉස්සර දීපු එක්කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. හොදට පේනවා.