(ඩයනා උදයංගනී)
නාගරික පාසල් මෙම සතියේත් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුළ ද නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙම පාසල් සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින තුනෙහි පෙරවරු 7.30 සිට 1.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබූ අතර, මෙම සතියේත් ඉන්ධන බෙදීම සාමාන්‍ය පරිදි සිදුනොකරන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබීම නිසා මෙම තීරණය ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නාගරික පාසල් මේ සතියෙත් නිවාඩු