
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලංකා ධීවර සංස්ථාව රුපියල් කෝටි එකසිය හැටක ණය කන්දක සිරවී සිටින බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයෙ (12) පැවසීය.
එසේම ධීවර සංස්ථාව මාළු ව්‍යාපාරිකයන්ට රුපියල් කෝටි හැත්තෑවකට වැඩි මුදලක් ගෙවා නැතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලටද කෝටි හැත්තෑවක මුදලක් ගෙවීමට අැති බව සදහන් කළේය.
දැන් ඒ ණය ගෙවමින් සිටින බවදෙ ඔහු ප්‍රකාශ කළේය.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ධීවර සංස්ථාව කෝටි 160ක ණය කන්දක
ගුණරත්න Friday, 12 September 2025 02:56 PM
ආපෝ ඕක සුළු දෙයක් නේ, එක මහත්තෙක් කිව්වා ඡන්දයට කලින් ලංකාවේ ණය ගෙවන එක ඒ මහත්තයාට සුළු දෙයක් කියල.
NIMALFriday, 12 September 2025 04:00 PM
රටවටේම මහා මුහුද, ධීවර සංස්තාව කෝටි ගණනක ණයවෙයි...
mahasen Friday, 12 September 2025 03:24 PM
මහ මුහුදෙ මාලුන්ට කන්න දීලද හදන්නේ...