
(යොහාන් භාසුර)
ඕස්ටේ්‍රලියාවේදී පසුගිය වසර අග පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල්වලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබේ.
ඕස්ටේ්‍රලියාවේ රැදී සිටින ධනුෂ්කට එම උපදෙසත් අනුව ක්‍රීඩාවට සම්බන්ධ කිසිඳු දේයකට සම්බන්ධ විය නොහැකි ලෙස ක්‍රීඩා අමාත්‍යංශය තහනමක් පනවන බවත් ඔහු සම්බන්ධ නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවත් ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ධනුෂ්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මේ වන විටත් තාවකාලික තහනමක් පනවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ට ගැලපෙන, ඔය ස්පා එකක් වගේ බිස්නස් එකක් පටන් ගන්න මල්ලි...!
මීට පෙරත් අවස්තා කීපයකම මෙයාගෙ විනය විරොදී, සමාජ විරෝදී හැසිරීම්වලට දඩුවම් කලත් මෙය හැඩුනෙ නෑ. එව තනිකරම කුපාඩිකම්. ජාත්යන්තරය ඉදිරියෙදි රටෙ නම විනාස කලා. මොන දක්ශතා තිබ්බත් ඉවත් කල යුතුයි
ඕවා මොනවද ටික දවසයි
නීතිපතිටත් පෙන්නෙ කොල්ලෙක් මොකහරි කලොත් තමයි. රටටම කෙලවපු නාකි දේශපාලකයන්ව මෙයාට පෙන්නෙ නැද්ද .
විනයගරුක සමාජයක් හැදීම ක්‍රීඩකයෙකුගෙන් ඇරඹීමම වැරැදි ආරම්භයකි. දෙමාපියන් වැරැදි කරන්නේ නම් දරුවන් නිවැරැදි කළහැකිද? හරහට යන කකුලුවා පැටවුන්ට කෙලින් යන්න උගන්වනවා වාගෙයි. ද්විත්ව පුරවැසිභාවය පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වැරැදියි කියන මෝඩ අදහසත් ඒ වගේමයි. ලංකාව පාලනය කරපු සුද්දෝ පුරවැසියන්ද? නෑ. ඔවුන් හදලා තියපු ටිකත් ලාංකික පුරවැසියන් විනාශ කරලා. ලාංකික වුණත්, ද්විත්ව වුණත් ප්‍රශ්නය තියෙන්නේ හිතේ. හොර හිතේ... දැන් නිදහසෙන් පස්සේ රට, ජාතිය, ආගම විනාශ කළේ ද්විත්ව පුරවැසියෝද?
දැන් උබට සැපද. මූ දක්ෂ දුප්පත් ක්‍රීඩකයෙක් හැටියට පටන්ගත්තෙ. මූ හොද ගමනක් යයි කියල හැමෝම බලාගෙන හිටියෙ. ඒත් වසලය වසලයමයි කියන කයමන නැවතත් ඔප්පුකරමින් මූ මුගෙ අසාමාන්‍ය කයිපලන්ත ආශාවන් ඉශ්ඨ කරගන්ඩ ගිහිල්ල දැන් ඇටිකෙහෙල්කා පු රිලව වගේ බලාගත්ත අතේ බලාගෙන ඉන්නව. දැන් ඉතින් දෙකක් දාගෙන අතේ මහගනිං. මේ වගේම විනාස උන තවත් එකෙක් තමයි කිත්රැවන් විතානගේ කියන එකා. හැබැයි තව බොහෝ කට්ටිය හිටිය උන් එකෙන්ම මට්ටුවෙලා හැදුන. ඒ කට මූ නොනවත්වාම වැරදි වැඩමයි කලේ. දැන් ඇටිකෙහෙල් කාපු රිලා වගේ හූල්ල හූල්ල ඉන්නව. මේව හොදයි අනික් එවුන්ට ඉගන ගන්ඩ.
දැන් ඉතින් පිටකොටුවේ ලාභෙට ඉන්න ගණිකාවෝ පස්සෙවත් .අපේ රටේ නම කාපු අපතයා
මුන්ව පුහුණු කරනකොට විනය ගැනත් කියලා දෙන්න ඕනේ. මුලින්ම ගෙදරින් තමයි සදාචාරය පසුව පාසලෙන් ඔය දෙකෙන්ම මූට ඒවා ලැබිලා නෑ. හැකියාව ඇති. නමුත් මොලේ නෑ. දුප්පත් මෝඩ හිඟන්නෙකුට මුදලුයි ප්‍රසිද්ධියයි ලැබුනම ආයේ ඌ විතර එකෙක් නෑ කියලා තමයි හිතන්නේ. ඒ වගේ දෙයක් තමයි මෙයටත් උනේ. Dan නම් හිතෙනවා ඇති කරගත්තු මෝඩ කමක තරම. ජීවිතේටම කැළලක්, දෙමව්පියෝ, සහෝදරයෝ ඥාතීන් වගේම මුළු රටක් ලෝකය ඉදිරියේ නින්දාවට පත් කෙරුවා..අනිත් උන්වත් මේවගෙන් පාඩමක් ඉගෙන ගත්තොත් හොඳයි. මෙච්චර වැරදී කරපු මෙය ටීම් එකේ තියාගත්තු පිරිස ගැනත් පරීක්ෂණයක් කරන්න ඕනේ හරිනම්... රටේම මිනිස්සුන්ගෙන් සමාව ගනින් කරපු නින්දාවට රටට.