IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ධනවතුන්ගේ සුරතල් සතුන්ගේ සැප වතුකර දරුවන්ට නෑ

(අංජුල මහික වීරරත්න)

 ධනවතුන්ගේ ගෙවල් වල සුරතලයට ඇති කරන සතුන්ගේ පහසුකම් වතුකරයේ දූ දරුවන්ට නැතැයි  වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්අ මාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා  අද(12) පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ මලයලමි ප්‍රජාවගේ නිවාස හිමිකම් පත් ලබාදීම වෙනුවෙන් බණ්ඩාරවෙල අද පැවැත්වෙන උත්සවයේදීය.

"ලැයිමේ සිටින්නේද මනුෂ්‍යයෝ ය කියන දේ අප තේරුම් ගත යුතුයි. වතු කම්කරුවන්ට පොරොන්දු වූ 1700 ක වැටුප අප කෙසේ හෝ ලබා දෙනවා" යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

 

 



අදහස් (7)

ධනවතුන්ගේ සුරතල් සතුන්ගේ සැප වතුකර දරුවන්ට නෑ

අරවින්ද මොණරවිල Sunday, 12 October 2025 12:31 PM

අනිවාර්යයෙන්ම...!

:       10       3

ගුණරත්න Sunday, 12 October 2025 12:39 PM

ඉස්සර කතාවක් තියෙනවා... හැළිය කේතලයට උඹ කළුයි කිව්වා වගේ කියලා. ආණ්ඩුවේ ඉන්නවා ධනපති ඇමැතිලා, කෝටි ගණන් වත්කම් තියෙන. කොටින්ම ජනාධිපතිගේ දරුවන් පවා පිටරටකලු ජීවත් වෙන්නේ. ඉතින් ධනපතියන් ගැන දෙසුවාට තමන්ගේ පක්ෂයේත් ඉන්න ධනපතීන් ගැන අමතක වෙලා!

:       4       18

Cham Sunday, 12 October 2025 01:09 PM

වෛරය ඇග පුරාම. දැනුත් එහෙමයි. මනුස්සයෙක් වෙයන්...

:       4       20

කටිං හුටං Sunday, 12 October 2025 02:17 PM

ඊ සිගා එකක් එපාද?

:       3       14

Rama Sunday, 12 October 2025 03:40 PM

කොහෙන්ද අරන් දෙන්නේ. වසන්ත සමරසිංහගේ කෝටි ගණනක බුදලයෙන්ද. වෙන කවුරුවත් නෙමෙයි එයාමයි කිව්වේ පහුගිය දවස්වල එයාගේ ඉඩකඩම්වල තියෙන වටිනාකම්.

:       1       16

Nel Sunday, 12 October 2025 04:09 PM

සමන්ත විද්‍යාරත්න ඇමතිතුමාට වතුකරයේ ජීවත්වූ තමන්ගේ පක්ෂයේම ධනවතෙකු අමතක වෙලා. රෝහණ විජේවීර 1989 අත්අඩංගුවට ගන්නා විට ඔහු හිටියේ උලපනේ වත්තක වතු අයිතිකාර ධනවතෙකු ලෙස නේද. බොහොම සැපට පවුල පිටින් හිටියේ පක්ෂයේ සාමාජිකාවන් දෙදෙනෙක් ගෙදර ගෘහ සේවිකාවන් ලෙස ඉඳිද්දි. වත්තේ වැඩ කරන්නත් පිරිමි කෙනෙක් හිටියා. ඒ බව ඔබේ පක්ෂයේ අයම කියලා තියෙනවා. පුවත් පත්වල ලියපු පොත්වල සඳහන් වෙනවා. එතකොට ඔබේ පක්ෂයේ අයට ඔය වතුකම්කරුවන්ට වගේ ඉන්න තිබුණනේ. දැනුත් ඔබේ පක්ෂයේ ඇමැතිවරුන් ඉන්නවා පූර්ණ කාලීන දේශපාලනය කරලත් ඒ අතරෙම බොහොම ලොකු ධනවතුන් වුනා කියන අය. එතකොට ඒ අයගේ සුරතල් සතුන් ගැනත් ඔබ හිතන්නේ කොහොමද.

:       0       0

Joni Monday, 13 October 2025 12:10 PM

චිචීගේ බල්ලගේ කරේ මාළේ පවුම් අනූවක්. මතකනේ පචේ තරම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site