IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


දේශබන්දු පිටින් කෑම ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ )

පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

මේ අනුව එම ඉල්ලීම බොහෝ දුරට ඉටුවනු ඇතැයි දැනගන්නට ඇත.

සාධාරණ හේතු ඉදිරිපත් කරමින් පිටතින් ආහාර ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට රිමාන්ඩ් සිරකරුවන්ට  අයිතියක් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

වැලිගම හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.



අදහස් (19)

දේශබන්දු පිටින් කෑම ඉල්ලයි

fairoosmr Saturday, 22 March 2025 05:34 PM

වැලිගම හොටෙල් එකෙන්ම එවන්න ඕනෑද?

:       54       47

පොඩිඑකා Saturday, 22 March 2025 06:26 PM

අපෝ මෙයාට කෑම දෙන්න බලාගෙන ඉන්න ගොඩාක් අය පිට ඉන්නවා…!

:       41       43

ලූට මූස් Saturday, 22 March 2025 06:28 PM

ඔව් ඔව්, මිනිහට කොහොමත් පිටිං කාල තමයි පුරුදු...!

:       40       42

බෙබා Saturday, 22 March 2025 06:37 PM

ඇයි පිටින් බීම එපාද?

:       32       37

රුවන් Saturday, 22 March 2025 06:59 PM

හරි ෂෝක්, 90 දශකයේ අග කෑවේ පොලිස් බත්එක හවසට මිරිහානේ හන්දියේ පොඩි කඩෙන්... ණයට කෑවේ එළවළු බත්. දැන් මේවා කන්න බෑලු.

:       30       24

කව්ද බෝයි Saturday, 22 March 2025 07:15 PM

කල්දේරම් බත් රස නැතෙයි? බාම් කුප්පියත් පිටින් ඉල්ලලාද?

:       36       36

ගුණරත්න Saturday, 22 March 2025 08:11 PM

ඒක තේරුම් ගන්න පුළුවන්, උසස් පොලිස් නිලධාරීන්ට ඕනෑ තරම් සතුරන් ඉන්නවා. ඉතින් වසක් දාලා දෙන්න බැරිකමක් නැහැ...

:       35       45

වින්සන්ට් කජ්ජාSaturday, 22 March 2025 09:08 PM

කුඩු අංජුගේ විරුද්ධවාදී කුඩ්ඩෝ ද්වේශබන්දුටත් විරුද්ධයි...!

:       0       0

Jagath Leanage Saturday, 22 March 2025 09:32 PM

උසස් වුනේ මොන පැත්තෙන්ද? ජරා වැඩ සහ වැරැදි වැඩ වලින් වෙන්න ඇතිනේ...!

:       2       4

පොඩිඑකාSaturday, 22 March 2025 10:17 PM

අනේ අගුණයෝ, ඔහේ කියන විදියට ඒ ඉතිං උගත් එවුන්ටනේ... ඉතිං මේ පට්ට හොර පීචමා මොකට බයවෙන්නද?

:       1       5

සීයා Saturday, 22 March 2025 08:26 PM

කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම... නෑමෙන් හොඳ නෑම වල ඉහගෙන නෑම.. බීමෙන් හොඳ බීම ගෙයි හංගාගෙන බීම..

:       2       6

නරියා Saturday, 22 March 2025 10:21 PM

හිටපං මං ලබු කිරිබත් හදං එන්නං!

:       2       3

sam Sunday, 23 March 2025 08:59 AM

හොඳ හෝටලේකින් කන්න හම්බවෙන්න යන්නේ...!

:       2       5

Dhayalan Sunday, 23 March 2025 11:25 AM

පිටින් කෑම දෙන්න තරම් ජාතික වීරයෙක් නෙවෙයි. පාතාලයින්ව පොහොසත් කර පොලිස් පාතාලයෙක්. අනික මිනී මැරුම් චෝදනාවට ලක් වී බන්ධනාගාර ගත වී සිටින්නේ මොහු පමණක් නොව තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අයට බන්ධනාගාර තුළ ක්‍රියාත්මක නීතියමයි. මොහුටත් ක්‍රියාත්මක කළ යුත්තේ. එහෙම නැතුව එක රටත්, එක නීතියක් වන්නේ කෙසේද?

:       3       11

Nihal Sunday, 23 March 2025 01:49 PM

ඕක ඉල්ලන්න දෙයක් නොවෙයි, රිමාන්ඩ් සැකකරුවන් දිනපතා බලන්න පුළුවන්...!

:       0       4

චතුරි Monday, 24 March 2025 01:04 AM

පිටින්. කන්බ ඕනනම් මේතරම් කාලයක් හැන්ගිලා හිටියේ ඇයි. මේවගෙ උන්ව දාන්න ඕන දැරුනු. කට්ටිය. ඉන්නකුඩුවට. පිටිනෙමේ කන්න වෙන්නෙ එතකොට. ඇතුලෙන්ම ඉල්ලන් කන්න මේව්ස්ගෙඋන්ට ඇප නෝදීතියාගන්න. දිගු කාලයක්. දැන් මේයගෙන් ඇහුවෙ නැත්තෙ ඇයි. රැකවරනය. දුන්න ගොබ්බයා කව්ද කියලා. අහලා එයාවත් අතඩ්න්ගුවට ගන්න

:       0       2

Sugath - Kandy Monday, 24 March 2025 09:33 AM

මූට ගු තමා කවන්න ඕනී...

:       0       2

prasanna Monday, 24 March 2025 12:22 PM

දැනට කෑම කන්නේ පැලවත්තෙන්

:       0       0

Nandalal de Silva - France Monday, 24 March 2025 03:08 PM

මෙයාට පිස්සුද, ලූස්ද? බන්ධනාගාරයේ කෑම කෑවා කියලා, මැරුණු කෙනෙක් ගැන ඉතිහාස පොත්වල වත් අප කියවා නෑ... සිපිරි ගෙයට නොයාමට මුලදී වගබලා ගත්තා නම්, මෙ කෑම ගැන ඔච්චර තටමන්න ඕනෑ නෑ නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1080 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1106 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site