IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ

(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.

කෙටි දුර සේවා දුම්රිය මෙසේ අවලංගු වූ බවත් එම දුම්රිය අතර කොළඹ කොටුව සිට මීගමුව, රාගම, මොරටුව, පානදුර යන දුම්රියන් ද වේ.

දුම්රිය සියල්ල අද සවස වන විට ධාවනය කිරීමට පියවර ගනු ඇතැයි ද එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



අදහස් (5)

දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ

Prabha Tuesday, 16 April 2024 01:42 PM

ඔය බේබද්දොත් එක්ක දුම්රිය කවදාවත් ගොඩ දාන්න නම් බෑ

:       0       20

casmir Tuesday, 16 April 2024 01:57 PM

CGR වහාම පෞද්ගලීකරණය කළ යුතුය. ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මට CGR ගැන ලැජ්ජයි. ඉන්දියානු රජය යටතේ ඉතා හොඳ පාලනයක් සහ ඉතා හොඳ සේවාවක් සහිත ඉන්දියානු දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ අත්දැකීම් මට ඇත. වෘත්තීය සමිති 113ක් සහිත CGR සහ CGR වෙත අනුයුක්තව සිටින කිසිදු සේවකයෙකුට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් පාලනය කිරීමට හෝ ගැනීමට කිසිවෙකුට නොහැකිය. එසේම, සියලුම කාර්යමණ්ඩල සියල්ලන්ම මත්පැන් වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති අතර ඔවුන් මත්පැන් කණ්ඩායමකි. උත්සව විතරක් නෙවෙයි, කාර්ය මණ්ඩල මඟුල් ගෙදර හෝ කාර්ය මණ්ඩලයේ පවුලේ වැඩකටයුතු කළාම සාමාන්‍යයෙන් දුම්රිය සේවය කඩා වැටෙනවා. CGR හි සැබෑ තත්වය මෙයයි.

:       1       27

Nimal Tuesday, 16 April 2024 03:05 PM

ගොන් ඇමතියට කොන්දක් තිබේ නම් මේ තත්වය පාලනය කල හැකියි

:       2       10

SUNIL MILANO Tuesday, 16 April 2024 03:37 PM

කොන්දේසි විරහිතව මේ පාදඩයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අස් කර CGR පවුද්ගලික කල යුතු බවයි මගේ හැඟීම.

:       1       13

Always break down Tuesday, 16 April 2024 03:48 PM

අනිවාර්යයෙන්ම මෙය පෞද්ගලීකරණය විය යුතුයි..

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site