IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ

(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.

කෙටි දුර සේවා දුම්රිය මෙසේ අවලංගු වූ බවත් එම දුම්රිය අතර කොළඹ කොටුව සිට මීගමුව, රාගම, මොරටුව, පානදුර යන දුම්රියන් ද වේ.

දුම්රිය සියල්ල අද සවස වන විට ධාවනය කිරීමට පියවර ගනු ඇතැයි ද එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



අදහස් (5)

දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ

Prabha Tuesday, 16 April 2024 01:42 PM

ඔය බේබද්දොත් එක්ක දුම්රිය කවදාවත් ගොඩ දාන්න නම් බෑ

:       0       20

casmir Tuesday, 16 April 2024 01:57 PM

CGR වහාම පෞද්ගලීකරණය කළ යුතුය. ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මට CGR ගැන ලැජ්ජයි. ඉන්දියානු රජය යටතේ ඉතා හොඳ පාලනයක් සහ ඉතා හොඳ සේවාවක් සහිත ඉන්දියානු දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ අත්දැකීම් මට ඇත. වෘත්තීය සමිති 113ක් සහිත CGR සහ CGR වෙත අනුයුක්තව සිටින කිසිදු සේවකයෙකුට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් පාලනය කිරීමට හෝ ගැනීමට කිසිවෙකුට නොහැකිය. එසේම, සියලුම කාර්යමණ්ඩල සියල්ලන්ම මත්පැන් වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති අතර ඔවුන් මත්පැන් කණ්ඩායමකි. උත්සව විතරක් නෙවෙයි, කාර්ය මණ්ඩල මඟුල් ගෙදර හෝ කාර්ය මණ්ඩලයේ පවුලේ වැඩකටයුතු කළාම සාමාන්‍යයෙන් දුම්රිය සේවය කඩා වැටෙනවා. CGR හි සැබෑ තත්වය මෙයයි.

:       1       27

Nimal Tuesday, 16 April 2024 03:05 PM

ගොන් ඇමතියට කොන්දක් තිබේ නම් මේ තත්වය පාලනය කල හැකියි

:       2       10

SUNIL MILANO Tuesday, 16 April 2024 03:37 PM

කොන්දේසි විරහිතව මේ පාදඩයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අස් කර CGR පවුද්ගලික කල යුතු බවයි මගේ හැඟීම.

:       1       13

Always break down Tuesday, 16 April 2024 03:48 PM

අනිවාර්යයෙන්ම මෙය පෞද්ගලීකරණය විය යුතුයි..

:       1       14

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානය හඬවා ජනපති ඊබ්‍රාහිම් නික්ම යයි
2024 මැයි මස 21 171 0

අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වූවේය.අවමංගල්‍ය උත්සවය අ


වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ
2024 මැයි මස 21 175 0

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, එම වෙඩි තැබීමට සම්බන


ජනපතිවරණය ගැන රනිල්ගෙන් නිල ප්‍රකාශයක්
2024 මැයි මස 21 1755 1

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැ


පොදු සමාකාලයේදී 15667ක් හමුදාවෙන් ඉවත් වෙලා
2024 මැයි මස 21 190 0

නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබා දී තිබූ මාසයක පොදු සමාකාලය තුළදී එම සමාජිකයන් 15667 දෙනෙක් ඉවත් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පව


ඉරාන ජනපති වියෝව ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කරයි
2024 මැයි මස 21 671 1

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී


අපදාවෙන් බේරෙන්න විමසිලිමත් වෙන්න
2024 මැයි මස 21 423 0

පවතින අධික වැසි,සහ සුළං තතත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගංවතුර අවදානමක් මතුව ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල හදිසි අනතුරුද වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 848 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2393 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2053 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site