IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


දොස්තර අපයෝජකයාට කරන දේ මහජන ඇමති කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේද පැවසීය

වෛද්‍යවරිය අපයෝජනය කිරීමේ සිද්ධිය  සැකකරු අත්අඩංගුවට   ගැනීමට පොලිස් කණ්ඩායම් පහක් යොදවලා තිබුණා. මීට ස්වල්ප මොහොතකට පෙර සැකකරු ගල් නෑවේදී අත්අඩංගුවට   අරගෙන තියෙනවා. අපි ඊයේ දිනයේ පොරොන්දු වුණා. ඔහු නීතිය ඉදිරියට කැඳවා  අවශ්‍ය කටයුතු කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.



අදහස් (12)

දොස්තර අපයෝජකයාට කරන දේ මහජන ඇමති කියයි

Jayantha Wednesday, 12 March 2025 11:17 AM

ඕකාගේ දුක සැප බලන්නත් කට්ටියක් ඉන්නවා.

:       0       8

Asela Wednesday, 12 March 2025 11:20 AM

මේ රටේ පුරවැසියෙක් විදිහට, මේ කුප්‍රකට ජිඑම්ඕ එකේ සාමාජිකයන් වන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට විසා ප්‍රදානය කිරීම හෝ පීආර් ඇතුළු ලබා නොදෙන ලෙස මේ රටේ සියලුම තානාපතිවරුන්ට මම අභියාචනා ලිපියක් ලියනවා. මගේ පැමිණිල්ලට සහාය දැක්වීමට හේතු ලැයිස්තුවක් මා සතුව තිබෙනවා. මම ඒක කරන්නම්.

:       8       25

අනිිල් පෙරේරාWednesday, 12 March 2025 01:27 PM

මහජන පෙත්සමක් අත්සන්කර සියලුම තානාපති කාර්යාල වලට ලබාදිය යුතුයි. මෙය ප්‍රසිද්ධ කළොත් මහජන සහාය උපරිමයෙන් ලැබෙන බවත් විශ්වාසයි...

:       5       16

ටිකිරිබණ්ඩා Wednesday, 12 March 2025 01:42 PM

මොන අපරාධයක්ද ඔය කරන්න යන්නේ...? බොට අමු කැවිලාද? දොස්තරලා වුණාට ඒත් මිනිස්සු. පව් වැඩ කරන්න එපා. ඒ මිනිස්සු හොඳින් කොහේ හරි ජීවත් වෙනවාට කැමැති නැද්ද? අපි කොච්චර මහන්සිවෙලාද බදු ගෙවන්නේ? ඒ අයට උගන්නලා හොඳ අනාගතයක් උදකරලා දෙන්න...

:       7       12

Dharmatileke Wednesday, 12 March 2025 01:23 PM

ඇමැති තුමනි, වැඩිය දෙයක් කරන්න ඕනේ නෑ. එක ඉන්ජෙක්ෂන් එකකින් පණ නැති කරන්න ඕනේ.

:       2       5

ගාමිණී Wednesday, 12 March 2025 01:44 PM

කරනදේ කියලා නැහැනේ. මූණ දැක්කාම තේරෙනවා මහා නසරාණියෙක් කියලා.

:       1       11

ජිල්බු Wednesday, 12 March 2025 06:05 PM

ඇමැතිතුමා ගැනද කිව්වේ...?

:       0       12

එක මිටට... Wednesday, 12 March 2025 02:47 PM

මේ මනුස්සයව පුනුරුත්තාපනය කරලා හොර ආචාර්ය උපාදියක් හදලා දීලා මාලිමාවේ සාමාජිකත්වය දුන්නා නම් හරි. කට්ටිය එක මිටට සමාජය උඩින්ම තියයි.

:       16       16

Nilantha Wednesday, 12 March 2025 03:42 PM

අනිවාර්‍යයෙන් කළ යුත්තේ මේක තමයි. එතකොට ජාඩියට මූඩිය වගේමයි

:       0       0

Thilini Wednesday, 12 March 2025 03:46 PM

රජ කාලේ නීති ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් මේ වගේ ඉවරයක් වෙන්නේ නෑ කවදාවත්...

:       0       7

නිම්නාWednesday, 12 March 2025 06:11 PM

ඒ කාලේ ඔය වැඩ කෙරුවේ රජතුමා. රජතුමගේ හිත ගියොත් අර මොකක්ද පුරයේ තමයි.

:       0       10

dileepa1986 Wednesday, 12 March 2025 03:58 PM

මාසයක් දෙකක් රිමාන්ඩ්... ඊට පස්සේ ඇප අවුරුදු 20කින් විතර තමයි දඬුවම හම්බ්වෙන්නේ...!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1979 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 622 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site