
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විෂමාවාර සහ ධූරයේ බලතල අනිසි අන්දමින් යොදාගන්නා ලදැයි කියන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුව විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව හමුවට ලබන 19 සඳුදා කැඳවා ඇත.
විමර්ශන කමිටුව ලබන 19 වැනිදා පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිතය
කමිටුවේ මූලික විමර්ශන අවසන් කර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කමිටුව පාර්ලිමේන්තුවේදී ඊයේ (15) දිනයේද රැස් වී පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
2025 නොවැම්බර් මස 04
674
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දු සඳුදා මැතිසභා කමිටුවට
දැල්පන්දු ට්‍රැපික්කෝන් Friday, 16 May 2025 04:21 PM
අයියෝ මම මේ පොලොස්ගෙඩියක් බදාගෙන තියෙන කරදරේ. හෑංගෙන්න ඕනෑ, පෙනී හිටින්න ඕනෑ, මළ වදයක්නේ...
C.K.Lankaputhra Friday, 16 May 2025 04:24 PM
බොරු ගෝනියක් කරේ බැඳගෙන එයි පාර්ලිමේන්තුවේ අත අරින්න...!