
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මැති සභා ත්‍රිපුද්ගල කමිටුව හමුවේ අද පස්වෙනි දිනයටත් පෙනී සිටීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව පත් කෙරුණේ පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා සිය ධූරයේ බලය අනිසි ලෙස යොදා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහාය.
පොලිස්පතිවරයා මෙයට පෙර සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වලට පිළිතුරු ලබා දුන්නේය.
මෙම කමිටුවේ වාර්තාව ලබන මාසයේදී කතානායකවරයාට භාරදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd