IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


දේශබන්දු නෙරපන විවාදය අද

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් අනාවරණය කිරීමට සූදානමින් සිටින හෙයින් මැතිසබය අද දිනයේ උණුසුම් මුහුරුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය සමග ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය අද පෙරවරු 10.00ට පමණ ආරම්භ වීමට නියමිතය. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පස්වරුවේ පැවැත්වේ.

 



අදහස් (2)

දේශබන්දු නෙරපන විවාදය අද

මාලිමාගැත්තා Tuesday, 05 August 2025 09:36 AM

අර ගොඩාක් අමාරුවකින් පෙළුණු සුදු කබාය එන්නෙ නැතෙයි ? එයාවත් ගෙන්ව ගත්තනම් සෑහෙන දේවල් කියයි.

:       0       1

Rata Perata Tuesday, 05 August 2025 12:00 PM

ඕක ඉක්මනට ඉවර කරලා පාර්ලිමේන්තුවේ කාලය මහජන සුභසාධනය සදහා වැය කරන්න. දැන් ඔතැන පොහොට්ටුවෝ මැරෙන්න හදයි. මොකද රාජපක්ෂලා කිව්ව නිසානේ මේ මෝඩයා ගැහුවේ

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 329 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site