IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දේශබන්දු ඉවත් කිරීම: පොට්ටුව ඡන්දෙ නොදෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධිකරණයේ පවතින කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි නිසා අද විවාදය අවසානයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේක අධිකරණයේ පවතින නඩුවක්.අධිකරණ ඇමතිවරයාත් මේ නඩුව ගැන පූර්ණ විග්‍රහයක් කරනවා.ස්ථාවර නියෝග යටතේ අධිකරණයේ පවතින නඩුවක් ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්න ක්‍රමවේදයක් තියෙනවා.දැන් ඒ සියල්ල කඩාකප්පල් කරලා.මා මේ කතා කරන්නේ පුද්ගලයෙක් ගෙන නෙමෙයි. ඒ පුද්ගලයා ගැන මේ හැමෝටම තක්සේරුවක් තියෙනවා. 

හැබැයි මේ සිදුවීම කේන්ද්‍ර කරගෙන විවාද කිරීමෙන් අධිකරණ පද්ධතියට යම් බලපෑමක් වෙනවා නම් එය සාධාරණ නැහැ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.



අදහස් (12)

දේශබන්දු ඉවත් කිරීම: පොට්ටුව ඡන්දෙ නොදෙයි

Siri Tuesday, 05 August 2025 02:11 PM

හරි හමන් ඇඳුමක් ඇඳගෙන ඔය යෝජනාවට පක්ෂව ඡන්දයක් දෙන්නේ කොහොමද නේද බේබි ?

:       6       41

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 05 August 2025 02:22 PM

අම්මටසිරි ගජ අක්කට කජුමද කිව්වාලු. අගවිනිසුරු ශිරාණිව ගෙන්නලා විමලේ කොළුවා ලව්වා නඩු අහලා ධූරයෙන් පහකරනකොට මෙයා හිටියේ දෙල්කඳ පොළේද?

:       3       50

Asintha Tuesday, 05 August 2025 02:34 PM

මුන්ට එකඟ වෙන්න බැහැනේ. උන්ගේ ඡන්දේ වැඩ සේරම කළා.

:       4       40

Angna Kouross Tuesday, 05 August 2025 03:13 PM

මෙයා දන්න නීතිය! උපන්ගෙයි හොරු තව නීතිය කතා කරන්නත් එනවා.

:       5       44

CK.Lankaputhra Tuesday, 05 August 2025 03:47 PM

මෙයා ඔය කියන ක්‍රම වේදයන්ට අනුකුලවද හිටපු අගවිනිසුරුවරියක් ඒ ගොල්ලන්ගේ කාලේ ධුරයෙන් පහකලේ. නිකන් බයිලා ඕන නෑ හලෝ...

:       1       23

පිටිගල මිලානෝ Tuesday, 05 August 2025 04:50 PM

දේශබන්දු කට අරියි කියලා රාජපක්ෂ නඩය පණ බයේ ඉන්නේ…

:       2       24

Frank matin Tuesday, 05 August 2025 05:23 PM

නාමල්ට ජයවේවා...!

:       22       12

Chathuri Tuesday, 05 August 2025 06:20 PM

අද ලංකාවේ නැහැ කොන්ද පණ තියෙන නිර්භීත අසාධාරණයින්ට නෙලන චන්ඩි. පාතාලය හිටියාට ඔවුන්ටත් ඕනෑ කප්පම් කන්න. මිනිහාව මරලා පොඩි වීජී වගේ... චණ්ඩියෙක් හිටියා නම් මෝඩ බේබි නාමල්ට ගෙදර වහලේ මුදුන් ලීයෙන් ඕකට නෙලන්නේ. මේ වාගේ මී හරකෙක් අනාගත ජනාධිපති වෙන්න හිතන් ඉන්නේ...

:       4       12

නිහාල් Tuesday, 05 August 2025 06:35 PM

විරුද්ධව ඡන්දෙ දීලා බෑ. ෂේප් එකේ තියාගන්න එපැයි... කට ඇරියොත්...

:       1       15

කපුරුහාමි Tuesday, 05 August 2025 06:50 PM

දූෂිත පව්ල් පාලනේ අයටම හරියන කෙනෙක් නිසා හොර පෙරකදෝරුවා ඡන්දය දීමෙන් වැළැකී හිටියා...

:       3       19

Perera Wednesday, 06 August 2025 01:05 AM

දේශබන්දුගෙන් කුණු වැඩ අරන් අන්තිමට මිනිහාට පක්ෂව චන්දයක් දෙන්නවත් පොහොට්ටුවෙ උන් නැහැ. හොඳ වැඩේ ඕකට.

:       0       2

Tarangakumara Wednesday, 06 August 2025 11:57 PM

ලැජ්ජාවක් නැතිව එලවනකම්ම ඇලීගෙන ඉන්නේ එයිට වැඩිය හොඳයි තොපි හිඟාකෑවනම් අනුන්ගේ සල්ලිවලින්ම හොරටම ජීවත්වෙන පවුලක් හොර හැත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site