
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගය කතානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන් යෝජනාවේ චෝදනා හතරක් දක්වා තිබේ.
විෂමාචාර සහ දූෂණ, ධුරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීම, රාජකාරිය පැහැර හැරීම සහ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම එම චෝදනා හතරයි.
2002 අංක පහ දරන නිලධාරීන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත අනුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවේ උන්දැලාට ඕකවත් කරන්න කොන්දක් තිබ්බොත් පුදුමයක්..., ඕකට එක එක තර්ක විපක්ෂයේ කට්ටිය ගෙනාපු ගමන් බයට ඕකත් අකුලා ගත්තොත් පුදුම වෙන්න එපා..
දැන් ඉන්න උනුත් පවතින රජයට පක්ෂග්‍රාහීව තමයි වැඩ කරන්නේ
දේශබන්දුලාගේ පහනෙන් එලිය බැලූ වික්‍රමසිංහ රාජපක්ෂ කල්ලියට දැන් අබ සරණයි...!
මෙයා ඇවිත් යුක්තිය කියලා නමක් දාගෙන මත්ද්‍රව්‍ය ඇල්ලුවා, හැබැයි දෙමට ගොඩක් තියෙන පැත්තෙ එක්කෙනෙක්ගේ ඒවා ඇරෙන්න...ඉස්සරනම් කීර්තිමත් නිලධාරියෙක්ලු, තක්කඩි දේශපාලුවෝ නමැති කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් තමයි, බුක්තියට සවිවෙන්න තිබිච්ච පට්ටමට කෙළවා ගත්තෙ.