IMG-LOGO

දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක්

(නිමන්ති රණසිංහ)

බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය.

බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු අධිකරණය හමුවේ පැය එකහමාරකට ආසන්න කාලයක් සිය රහස් ප්‍රකාශය ලබා දුන්නේ ය 

මෙම සැකකරු බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට පැමිණ බෝම්බය තබා පලාගිය පුද්ගලයා බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි .

මෙම සිද්ධියට අදාළව මේවන විට සැකකරුවන් අටදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (9)

දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක්

Kule Friday, 21 January 2022 03:52 PM

කොහෙදෝ ගිනිගත්තු එක්කෙනා වගේ මාධ්‍ය සාකච්චා තියපු කෙනා මොකද මීක් සද්දයක් නැත්තේ

:       18       8

sharm warn Friday, 21 January 2022 04:21 PM

තිර පිටපත හරියට ඉන්දියානු මෙගා නාට්‍යක වගේ නේ

:       4       23

බද්රානි Friday, 21 January 2022 05:17 PM

1974 සිට පැවතුණු වෛරයකට දැන් බෝම්බයක් තිබ්බ කියලනේ මේ කියන්නේ. සමහර මෝඩ තිර රචකයින් නොදන්නවා ඇති කතෝලික පල්ලියේ වසර පහෙන් පහට පියතුමාලා මාරුවෙන බව. එහෙම බැලුවාම, එදා හිටි පියතුමාට වඩා, දේවස්ථාන ගොඩනැගිල්ල පිළිබඳවයි මේ අදාළ පුද්ගලයාට වෛරයක් තිබිලා තියෙන්නේ... අනික පූජකයින්, බහිරවයින් මෙන් බින්න නොබහින කතෝලික සභාවේ නීතිය ලංකාවේ සියලුම කතෝලික පල්ලි වලට අදාලයි. සමහරක්ට නම් ඉතින්, මොන්ටිසෝරි මොලගෙඩි වලින් කරන ප්‍රබන්ධ හරිම සුන්දරයි. වයසට ගියත් මොලේ වර්ධනය නොවන මොන්ටිසෝරි මොළකාරයින්ට... මට නම් හිතෙන්නේ, අර පාස්කු බෝම්බ මහමොලකාරයින්ට දැන් පිස්සු හැදිලා වගෙයි. නැතිනම් ඉතින් මේ වගේ විගඩම් විපරීත නිර්මාණ කරයිද? මොනවා වුණත් මේ විගඩම් නාට්‍යයන් ගැන කතෝලික සභාව දන්නවා...

:       5       18

Buddhika Friday, 21 January 2022 05:48 PM

කූඹියන් 2 බලනවා වගේ හැඟීමක් මට නම් දැනෙන්නේ...

:       2       10

Bamunuarachchi Friday, 21 January 2022 07:44 PM

කාදිනල් උන්නැහේ කතා නැහැ. ගෝඨාභය බලයට එන්න කරපු වැඩක්... මේක කියා ගන්න බැරුව ඉන්නවා වගෙයි...

:       9       4

NaushiFriday, 21 January 2022 08:19 PM

තවත් එක් නාට්‍යයක් අසාර්ථක වූ වගයි.

:       2       9

duplicate RalahamiFriday, 21 January 2022 08:52 PM

ආගමික නායක පියතුමෙක්ව සඳහන් කරන්න භාවිතා කරන වචනවලින් පැහැදිලි වෙන්නේ ඔබ මොනතරම් මනසින් අන්ධ බාලයෙක්ද කියලයි..

:       3       3

BamunuarachchiSaturday, 22 January 2022 07:38 PM

ආගමික නායකයෙක් වුණත් එයාගේ අදහස් බැලුවාම එයා බයිබලයෙන් එහාට හිතන්නේ නැති... විචාර බුද්ධියකින් කතා නොකරන කෙනෙක් කියා පෙනෙනවා. එහෙම වෙනකොට ගරුකළ යුත්තේ මොන ගුණයකටද? අපි ඔය ටික විචාර බුද්ධියකින් කතා නොකරන හාමුදුරුවන්ටත් කියනවා.

:       2       1

Nihal Saturday, 22 January 2022 10:33 AM

එංගලන්තයේ විරෝධතා සහ උතුරු අයර්ලන්තයේ පල්ලි ගිනි තියමින් මරාගන්න එක මේ අයට ලංකාවේ කෙරෙන්නේ නෑ.. මේක බෞද්ධ රටක් නිසා කරන්න බෑ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site