IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දරුවන් මතින් බේරන්න රජය මැදිහත් වෙනවා

(අංජුල මහික වීරරත්න)

පාසල් දරුවන් හා තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වලක්වා ගැනීමටත්, ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත් රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

ක්‍රීඩා අමත්‍යංශය යටතේ ඇති තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් සංවිධානය කළ පාසල් චිත්‍ර තරගාවලියේ ත්‍යාග හා  සහතික පත්‍ර ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

"සැබෑ විජයග්‍රහණයක් සඳහා පිරිසිදු ක්‍රීඩාවක්" යන තේමාව ඔස්සේ මෙම තරගාවලිය පවත්වා තිබුණි.  දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි, වයස් කාණ්ඩ දෙකක් ඔස්සේ මෙම තරගාවලිය පැවැත්විණි.  ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය  සුගත් තිලකරත්න මහතා ද මීට සහභාගී විය.



අදහස් (2)

දරුවන් මතින් බේරන්න රජය මැදිහත් වෙනවා

Mohan Mangala Mapa Friday, 28 March 2025 04:31 PM

අනේ මහත්තයෝ, හැමතැනම හොර අරක්කු, කුඩු, ගංජා විකුණන තැන්. කියවන්නේ නැතිව පොලිසියට දෙන්නකෝ මාස 6ක් ඇතුළත ඒවා ඔක්කොම ඉවර කරන්න. පොලිසිය නොකරොත් සුදුසු ක්‍රියාමාර්ග ගන්නකෝ...!

:       0       2

Roni Saturday, 29 March 2025 10:44 AM

ඇයි අර ටියුෂන් දෙන හාදයා පෝය දෙකෙන් ඉවර කරානේ? දන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site