
(සුජිත් හේවාජුලිගේ)
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
ඇය ඊට අදාල ලිය කියවිලි වලට ඊයේ අත්සන් තැබුවාය.
මේ සම්බන්ධයෙන් දමිතා අබේරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසූවේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට තීරණය කළ බවයි.
ජනතාවගේ සහ විශේෂයෙන්ම කලාකරුවන්ගේ ප්‍රශ්න ගැටලු ගැන තමාට හොඳ අවබෝධයක් ඇතැයිද ඇය සඳහන් කළාය. දමිතා අබේරත්න මහත්මිය දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කුසලතා පූර්ණ රංගන ශිල්පිනියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක මනාපයක් දෙන්න එපා...
අපොයි ලක් අම්මා...!
විදේශ රැකියා ඒජන්සිය දියුණු කරගන්නත් එපෑයැ රට වෙනුවෙන්..., දුප්පත් ජනතාව වෙනුවෙන්... ජනතාව කියනවා මින්මතු ව්‍යාජ චීවරධාරීන්ට අසුන් නොවෙයි කියලා..
රත්නපුර සජබය්යන් තම ආහාරය පිණිස ගන්නේ බත් ද එසේත් නැත්නම් තණකොළ ද යන වග මෙම ඡන්දයේ දී රටට දැන ගැනීමට හැකි වනු ඇත...
ඔට්ටුයි ඡන්ද 1000ක් ගන්නේ නෑ...
බලමු රත්නපුරෙත්, පුත්තලම වගේද කියලා..
අනේ වඳින්නම් රත්නපුරේ මිත්‍රවරුනි, මේ වගේ බොල් චරිත නම් එවන්න එපා පාර්ලිමේන්තුවට. මොන පක්ෂෙන් වුණත් වැදගත් චරිත පමණක් තෝරාගැනීමට මෙදාපාරවත් බුද්ධිමත් වන්න...
ජනතාවගේ කෙසේවෙතත්, තමාට ඇති චෝදනා නිදහස් කරගන්න නම් ඕනෙ ඇති... ආවොත් තවත් වට්ටිඅම්මා කෙනෙක් පාර්ලිමේන්තුවට.. රත්නපුර ඡන්ද දායකයිනි, බොහොම පරිස්සම් වෙන්න මේ ඇත්තිගෙන්...
පාර්ලිමේන්තුවට යන්න එකම සුදුසුකම කටවාචාලකම නම් මෙයා හොඳයි. තවත් ඩයනලා, පවිත්‍රලා සහ ගීතලා රටට අවශ්‍ය නැහැ.. ඒ වෙනුවට හරිනිලා, සුදර්ශනීලා යවමු.
මේ වගේ චරිත වලට ඡන්දෙ දෙන මිනිසුන් ඉන්නවා නම් මොනවා කරන්නද?
පට්ට ගොනෙක් දැම්මනම් ඊට වැඩිය හොඳ වෙයි...
හේෂාගේ තීරණය හොදයි රත්නපුර ප්‍රදේශයේ පදිංචි ජනතාව ඔහොම අයට හරි කැමතියි උඩුවේ හාමුදුරුවෝ .රංජන් රාමනායක හිරුනිකා වගේ අය ආවොත් රොද බැදගෙන බලන්න ආවා .මෙහෙම අයට ඡන්දය දෙන්න මැළිවෙන්නෙත් නැහැ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය මාලිමා නියෝජිතයන් තියා හරිහමන් සාමාජිකයෙක් වත් දකින්නට නැහැ. අඩුම තරමින් තමන්ගෙ ගමට යම් සේවයක් කල කෙනෙක් නම් ඇත්තෙම නැහැ .ඒත් ප්‍රදේශයේ සිටින උගතුන් කියාගන්නා පිරිස් වුනත් දුරදිග නොබලා කටයුතු කරන අය නිසා මාලිමාව ඡන්ද පදනමක් හදාගනීවි
"දුක් විඳින ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට..." දුක් විඳින ජනතාවට රට රැකියා සිහින පෙන්වා මුදල් ගරාගත් හැටි ඇයට අමතක වෙලාද? ඇය දැන් විකට ජවනිකාවල රඟ දක්වනවද?
ලක් අම්මට ගෙදර යන්න වෙන්නේ මේ සැරේ තමයි. මේකි හොදට හම්බකරගත්තා අරගලයෙන්.
අරගලය පාවාදුන් වංචා /හොර වැඩට පවුලම දක්ෂ මේ අයට, රත්නපුර උගත් බුද්ධිමත් ජනතාව මැන ගත හැකිය
රන්ජනයට විතරයි හොඳ බව අයත් ,එයාට චන්දෙ දෙන අයත් අවබෝධ කර ගන්නේ නම් හොඳයි
සජිත්ගේ පක්ශෙ ඉන්නේ පිරිසිදු අය විතරයි ලු, අර මිනිසුන්ගෙන් වංචා කල සල්ලි ගෙවල ඉවරද?
මෙලෝ රහක් නැති, නූගත් මේ වගේ කෙනෙකුට අපේ රටේ බත් කන හරක් කතිරය ලස්සනට ගහයි. ගූ මුට්ටි ගහලා මෙයාලාව එළවන්න ඕනේ. මෙයාට දුන්නොත් අර පබාට දුන්නා වගේ හිටීවි...
කවුරු මොන පක්ෂයෙන් ආවට ජනාධිපති ඡන්දෙ වගේ නෙවෙයි. මේ පාරනම් මුළු ලංකාවම මාලිමාවට තමයි ඡන්දෙ දෙන්නේ.
පරණ අය ඉන්නේ ඔය ඒරියා එකේ තමා... ලේසියිනේ...
මෙයාගේ මුහුණ බැලුවත් මොලේ තියෙන කෙනෙකුට තේරෙනවා හරිම කපටි කෙනෙක් බව... අරගලය වෙලාවේ හෙමිහිට සයිඩ් එකෙන් ඇවිත් ඇතුළට රිංගාගෙන අව්වේ වේලි වේලි වැස්සට පින්නට තෙමි තෙමී කෑ ගගහා උඩ පැනපැන දඟලමින් තමන් අරගලයේ ප්‍රධාන වීර වරියක් බව පෙන්නන්න කටයුතු කළා. ඒ සඳහා දිගු කලක් ටෙලි නාට්‍ය, චිත්‍රපට රඟපෑමෙන් ලබපු අත්දැකීම, පුරුද්ද මැනවින් ඉවහල් කර ගත්තා. සජිත්ගේ වැඩේ ඉතින් ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැනේ. ඕනෑම එපා කරපු කෙනෙක් හිතන්නේ බලන්නේ නැතුව කෙලින්ම තමන්ගේ පක්ෂෙට එකතු කර ගන්නවා...
නොමිලේ ප්‍රචාරය...
මීට වඩා වැදගත් වෙන්න, මිනිස්සුන්ට ගරුකරලා කතාකරන්න.
මේ වගේ ගෑනුන්ට ඡන්දේ දෙන්න තරම් මෝඩයෝ රත්නපුරේ නැහැ.
මුදල් වංචාවක නඩුවක් නිසා රිමාන්ඩ් කරලා ඉඳලා ඇප පිට ඉන්න කෙනෙක් නේද මේ? තාම නිදහස් නෑනේ. ඉතින් කොහොමද පිරිසිදු චරිතයක් කියන්නේ. අනේ මන්දා සජිත් මාර ඒවා තමයි කරන්නේ...!
මේ වගේ කෙනෙකුට නාම යෝජනා දීපු කෙනා ඔක්කෝටම වඩා අන්ධ බාලයෙක් වෙන්ඩැති..!
මෙයාලාව අතුගාලාම දාන්න ඕනේ ආයෙත් නොඑන්නම...