(නිමල කොඩිතුවක්කු)
දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) දිනයේ දුම්රිය ගමන්වාර අවලංගු කිරීම හේතුවෙන් මගීහු දැඩි පීඩාවට ලක්විය.
උදෑසන සහ පස්වරුවේ දුම්රිය ගමන්වාර 25 ක් පමණ අවලංගු කිරීම හේතුවෙන් පාසල් සිසුන්, කාර්යාල සේවකයන් ඇතුළු මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්විය.
විභාගය හේතුවෙන් දුම්රිය රියදුරු අසණීප නිවාඩූ වාර්ථා කිරීම හා තවත් දුම්රියන් පිරිසක් ද්විත්ව සේවා වාර වල නොයදන ලෙස ඉල්ලීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල විය.
මේ හේතුවෙන් අද දින කාර්යාලය දුම්රිය හා කෙටි ගමන් දුම්රියයන් අවලංගු වීම් හා ප්‍රමාද වීම් සිදු වූ අතර දුම්රිය මගීන් පැය ගණන් වේදිකාවල රස්තියාදු වූ අතර ඇතැම් මගීන් බස් රථවලින් ගමන් කරනු ලැබීය.
කලින් ආසන වෙන් කල දුම්රියයන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියයන් සඳහා මෙමඟින් බාධාවක් මතු නොවූ බවත් දුම්රිය ප්‍රකාශකයකු පැවසිය.
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය ඊයේ(06)දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත
භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දුම්රිය රියදුරු විභාගයෙන් මගීන් පීඩාවට
sakra Saturday, 18 January 2025 02:49 AM
තමන්ගේ අම්මා හෝ තාත්තා හදවත් සැත්කමකට නියමිතව සිටි දින අදාල වෛද්‍යවරයා ලෙඩ නිවාඩු දැම්මොත් මේ කාලකන්ණි වර්ජකයින්ට දැනේවි තමන් මේ කලේ කෙතරම් අසික්කිත වැඩක්ද කියලා...
Niranga Saturday, 18 January 2025 07:03 AM
මොවුන්ට මිනිස්සුන්ගේ කාලෙ කන්නේ නැතිව යන්න පුරුදු කරන්න.
ගුණරත්න Saturday, 18 January 2025 12:02 PM
මේ වගේ ආත්මාර්ථකාමී වගකීම් නොසලකා හරින රාජ්‍ය සේවාවක් අප්‍රිකාවේ ජරාම රටකවත් නැතිව ඇති. හරි හමන් පාලකයෝ ඉන්නවා නම් මේ ඔක්කෝම පන්නලා ඉන්දියාවෙන් සේවකයෝ ගෙන්නලා වැඩ කරනවා.