(ෂේන් සෙනෙවිරත්න)
කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අල්ලා මහනුවර සංචාරක පොලීසියට බාරදී තිබේ.
මෙම පුද්ගලයා එම ගමනාන්තය සඳහා රුපියල් 1,200කට මිලදී ගන්නා ප්‍රවේශපත්‍රයක් විදේශීය සංචාරකයන්ට රුපියල් 13,000ක මුදලකට අලෙවි කොට ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා මාස 05ක කාලයක් තුළදී අවස්ථා 92කදී ඔහුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කරමින් දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කරවාගෙන තිබෙන බවත් ඊට අමතරව වෙනත් පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්ද භාවිතා කරමින් දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදීගෙන ඇතිි බවයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දුම්රිය ප්‍රවේශපත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
ගුණරත්න Monday, 31 March 2025 04:02 PM
ආණ්ඩුව මහා ජාවාරම්කරුවෙක් අල්ලන් හුරේ...