(කේ බුද්ධික කුමාරසිරි)
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල පුවක්පිටිය උප දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (08) රාත්‍රී දුම්රියක් පීලි පැන ඒ අසල නවතා තිබූ තැඹිලි පැටවූ කුඩා ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් අයෙකු තුවාල ලබා ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි
කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා පස්වරු 4.25ට පිටත් වූ දුම්රියක් මෙලෙස පුවක් පිටිය උප දුම්රිය ස්ථානය අසලදී පිළිපැනීමට ලක්ව ඇත
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පීලි පැනීමට ලක්වූ දුම්රිය ගැටුණු තැඹිලි පැටවූ ලොරියේ රියදුරු බවත් එම පුද්ගලයා සුළු තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසයි
දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර ඇති අතර කැළණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ සිට කොස්ගම දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවද අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දුම්රියක් පීලි පැන තැඹිලි ලොරියක ගැටී අයෙක් රෝහලට
පිස්සු යකෙක් Tuesday, 09 September 2025 08:30 AM
දැං අහක යන කෝච්චිත් පැනලා ඇවිල්ල අපේ වදින කාලයක්...