
(කේ. බුද්ධික කුමාරසිරි)
අයිතිය හෝ උපයා ගත් ආකාරය තහවුරු කළ නොහැකි දේපොළ රජයට පවරා ගැනීම සදහා වූ විශේෂ විධි විධාන පනතක් ලබන අප්‍රියෙල් මස 08 දින පැවැත්වෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා පවසයි.
විවිධ වකවානුවල සිටි පාලකයන් සහ ඔවුන්ට සමීපව සිටි පුද්ගලයන් ජනතාවට අයිති දේපොළ තම භුක්තියට ගෙන තිබෙන බැවින් එම දේපල අධිකරණ ක්‍රියා මාර්ගයකින් නීත්‍යනුකූලව පහසුවෙන් රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය නීතිමය පසුබිම සලසා දීම මෙම පනත රැගෙන ඒමේ මූලික අරමුණ බවද ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න පළිගන්න හදනවා.. මහන්සියෙන් උපයාගත් දේ උදුරා ගන්නවෝ...!