
(නිමල කොඩිතුවක්කු)
තෙල් මිලට සහනය ලබා දෙන විට ඉලක්කගතව සුදුස්සන්ට තෙල් සහනය ලබා දිය යුතු බවත් කෝටි ප්‍රකෝටිපතියන්ට උග්‍ර පොහොසතුන්ට තෙල් සහනාධාරය අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මැදපන්තියේ සිට දුප්පත් පන්තිය දක්වා තෙල් සහනාධාරය ලබා දෙන්න රජය මුල පිරිය යුතු බවත් වැඩිම ප්‍රතිශතයකින් තෙල් මිල වැඩි කර ඇති නිසා මැතිවරණ පොරොන්දුවක් වූ තෙල් මිල අඩු කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අධ්‍යාපන ක්ෂේත්රයේ පැන නැගී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා පැවැති හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතුන් කියා කොටසක් මෙලොවෙහි නැත,,, දුප්පතුන් යැයි අපට පෙනෙන අය තුන්වෙලම හොදින් කන අය හවසට අඩියකුත් ගහල සිගරට් බත් කාල,ටොයිලට් යනකොට සිගරට් එකක් පත්තු කරලා පුල් ආතල් ඒකෙන් ඉන්න අය,,,දැන් බලන්න පොසත් අය ගැන වෙලාවට කන්නෙ නෑ,,,වැඩ ඉවරවෙන වෙලාවක් නෑ, සිගරට් එකක්, අඩියක් ගහන්න විදිහක් නෑ, දවස් දෙකක් වැඩට ගියේ නැත්නම් වාහනෙ වාරිකය හිර වෙනවා සමාජයට පෙන්න හොදට අදින්න ඹ්න,, හරියට බැලුවොත් දුප්පත් කියන අය තමයි පොසත්තු,, අපි තමයි සොබනය නිසා දුක් විඳින පොස් පැලැන්තිය,,,කතාවටත් කියනවනේ ටොනික් පොස් ඊටින් කොස් කියලා
සහනාධාර දීම නිෂ්ඵල ක්‍රියාවක්. නිකමුන් ප්‍රවර්ධනය කිරීමක්.
ලාමක ටින්ටින් පසුගිය කාලයේ. නහර මැරුන මොලේ මැරුන එකෙවගෙ වගෙ ඉදලා දැන් මාලිමාවට වැඩ උගන්වන්න එනවද. ගෑස් පෝලිම් වල. ගේ ඇතුලේ ගෑස් පිපිරිලා මිනිස්සු මැරුනා. එදා දුප්පත් මිනිසුන් වෙනුවෙන් මොනවද කෙරුවේ. ජානාදිපතිඅර්මුදල දුප්පතුන්ගේ ඒකත් කලවැද්දෝ ගොබ්බයෝ හොරා කෑවා. ඒවට කෑ ගහන්නෙ. නැත්ද. පාඩුවෙ හිටපන් බන්. මහ බැන්කුවත් හින්දලා ගිහින්. කතා කරන්නෙ හරියට. රට සල්ලි වලින් උතුරනවා වගේ. උබලා කියන විදියට දෙන්නෙ නැහැ මුලු ලෝකෙටම ප්‍රශ්නයක් මේ යුද්දය. ලාමක් ටින් ටින් බොරු දුකක් මවාගන. වීනා වයනවා. ඔය වීනාවෙ තටික කැඩිලද තිබුනේ. පිනාගේකාලෙයි මයිනගෙ. ගෝටාගේ කාලෙයි. මේ විදියට අන දුන්නද උබලා වගෙ නිවටයො නෙමේ මාලිමාවෙ ඉන්නෙ. අනාගත ජනාෆ්හිපති වෙන්න සිහින මවනවා. ඒක සිහිනයක්ම පමනයි. මෝඩ චුන්ටත් කියන්න. මයිනත් එක්ක ඉන්න
බොර දියේ මාලු බානව කියල කියන්නෙ මේවට
මොනව හරි කියවනව , මේ රට වැටිල තියෙන අමාරු තත්වෙ දැක දැක. ඔය දුප්පත් අයට සහනයක් දෙන්න කියන්නෙ මෙයා දුප්පත් අයට ආදරේට නෙමෙයි, ඒ වැඩෙන් හරි ආන්ඩුව හිරවෙයි කියල බලාගෙන, දැකල නැ මෙහෙම දේශ පාලුවෙක්
අමු ගොන්
පුර්ව මැතිවරණ අවධියේ බස් බෙදුවා වගේ, ඔන්න දැන් ඔයාගේ මල්ලෙන් සහන ටිකක් දෙන්න. ඊළඟ චන්දයෙදිවත් දිනන්න බලාගෙන.