IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දෙදෙනකු මැරුවාට හය දෙනකුට මරණ දඬුවම්

(ඥාණසිරි හෙට්ටිආරච්චි සහ සී.ලියනාරච්චි)

පුද්ගලයක් දෙදෙනකුට පහරදී ලොරි රථයකට යට කර මරා දැමි යැයි කියන චෝදනාවට වැරදිකරුවන් වූ පස් දෙනෙකුට අම්පාර මහාධිකරණ විනිසුරු රුචිර ශ්‍රීනිත් මෙන්ඩිස් විජේසිකර  මහතා  අද මරණ දඬුවම නියම කළේය. 

2015 අප්‍රේල් 14 වන දින පදියතලාව කෙහෙල් උල්ල ගම්මානයේ දී දෙදෙනෙකුට හට පහර දී ලොරි රථයකින් යට කර මරණයට පත්කිරීමේ සිද්ධිකට එරෙහිව  නීතිපතිවරයා විසින් නඩු පවර තිබුණි.  

අජිත් ප්‍රසන්ත කුමාර, ප්‍රියන්ත කරුණාතිලක, නාමල් සංජිව,  දුමින්ද රුවන් කුමාර, වසන්ත ගාමිණි අත්තනායක සහ විදුරංග රාජරත්න යන අයට මෙසේ මරණ දණ්ඩනය නියම කෙරිණි.

 



අදහස් (1)

දෙදෙනකු මැරුවාට හය දෙනකුට මරණ දඬුවම්

Srinath Tuesday, 11 November 2025 01:41 AM

අපේ බදු මුදල්වලින් නඩු අහලා මරණ දණ්ඩනය නිමයි කරලා, අපේ බදු මුදල්වලින් මැරෙනකම් කන්න අඳින්න බෙහෙත් හැමදේම දෙනවා… දීපාල් සිල්වා කිව්වා වගේ, මේක අරුම පුදුම රටක් ඕයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 54 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site