
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ යටවත්ත වාලවෙල ප්‍රදේශයේ වන සතුන්ගෙන් කුඹුරු ආරක්ෂා කිරිම සදහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී සතුන් දඩයමේ ගිය පුද්ගලයකු අද (02) මියගොස් ඇති බව යටවත්ත පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ නාඋල,ඕපල්ගල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ලලිත් රත්නායක නැමැති තිදරු පියෙකි.
මිය ගිය අය ඔහුට අයත් තුවක්කුවක් රැගෙන මෙසේ තවත් අයෙකු සමග වන සතුන් දඩයමේ ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය කියයි.
කුඹුර සදහා නිතිවිරෝධී අන්දමින් විදුලිය ඇද තිබු කුඹූරේ අයිතිකරු පොලිස් අත්අඩංගුවට ගත් බවත් සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඩයමේ ගිය අයෙක් විදුලි රැහැනකට බිලි