
(ඩී.ජී.සුගතපාල)
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ සටහනට සමගාමීව ගාල්ලේ කිලෝ මීටර් 76 දික වෙළෙ පිරිසිදු කිරීම ආරම්භ කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද ප්‍රමුණ රජයේ නිලධාරිහු එම කටයුතුත්තට සහභාගී වූහ.
වෘත්තිය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කටුගොඩ වෙරළ තිරයේදි ආරම්භ වූ අතර විය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි යන මහත්වරු ඇතුලු රාජ්‍ය නිලධාරිහුද සහභාගිවුහ.
ඡායාරුපයෙන් දැක්වෙන්නේ එහිදි ආණ්ඩුකාරවරයා තණකොල කපන යන්ත්‍රයක් පිටේ බැඳගෙන තණකොල කැපු අයුරුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක උපාංග පැළදීමේ ආදර්ශය කෝ ? මේවද රටට දෙන ආදර්ශ
ලස්සනයි නේද ? මේවා සාමාන්‍ය සුපුරුදු ජවනිකා. අපි අත්පුඩි ගසා සමරමු.
අපිටත් එක කාලයක මතකයි ජේ.ආර්. ජයවර්ධන ජානාදිපති තුමා කුඹුරු එහෙම කොටලා මේ රට ස්වයංපෝෂිත කරපු හැටි .
බන්දුලයට නම් ගැලපෙන ජොබ් එක.
මිහිහට නම් හරි යන්නේ ඕක තමයි
සා මරු නේ එන්න අපිත් බිත්ති වල චිත්‍ර අදිමු
ඔය මැෂිම බදින්න ඕන පිටේ නොවෙයි,මිනිහගේ කටේ.
අම්මප වෙන කවුරැවත්ම හිටියෙ නැද්ද දකුණු පළාතෙ ආණ්ඩුකාර තනතුර භාර දෙන්න.පනහක් ගියොත් හතලිහක්ම බැන බැන තමියි එලියට එන්නෙ.