IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


තැපැල පැය 48කට වැඩ නවතී

(යොහාන් භාසුර)

තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන සහ මෙහෙයුම් ගැටලුවලට විසඳුම්දීමට බලධාරීන් අපොහොසත්වීමට විරෝධය දක්වමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පැය 48 ක සංකේත වැඩවර්ජනය අද (10) පස්වරු 4.00 ට ආරම්භ කළේය.

එම වර්ජනයය අනිද්දා (12) මධ්‍යම රාත්‍රීයේ අවසන් කිරීමට නියමිතය.

ඒ අනුව රටපුරා තැපැල් කාර්යාල 653 ක්, උප තැපැල් කාර්යාල 3,410 ක් සහ සියලුම පරිපාලන කාර්යාලවල කටයුතු අඩාල වන බවත් තැපැල් සේවකයන් 27,000 ක් පමණ වර්ජනයට එකතු වන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පැවසීය.

ඡායා ශාන්ත රත්නායක

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (2)

තැපැල පැය 48කට වැඩ නවතී

Lal Sunday, 10 December 2023 06:35 PM

මේ පින් පඩි ගුබ්බෑයම් වහලා දාන්න බැරිද?

:       1       8

SSK Sunday, 10 December 2023 07:44 PM

27,000 කට වැඩි සේවක සංඛ්‍යාවක්...! 

:       1       8

ඔබේ අදහස් එවන්න

දියත

සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට
2024 පෙබරවාරි මස 22 94 0

නවීන ලෝකයට ගැලපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරඟකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙ


හත් වැනි මහළින් වැටි 74 කත මරුට
2024 පෙබරවාරි මස 22 143 0

බම්බලපිටිය මිලාගිරිය ඇවිනිව්, ඒසියන් කෝර්ට් මහල් නිවාස සංකීර්ණයේ හත්වැනි මහලින් බිමට වැටී වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියය


‘දෙදරු පියා අලි ප්‍රහාරයෙන් මරුට
2024 පෙබරවාරි මස 22 74 0

කරුවලගස්වැව එගොඩපිටිය ගම්මානයෙ ඉඩමකට කඩා වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා සුදානම් වු ගොවියකු වල් අලි ප්‍රහාරයෙන් අද(22) අලුයම මරණයට පත්ව ඇති බව


මත් උරණ උපකරණ සමග සිසුන් දෙදෙනා මාට්ටු
2024 පෙබරවාරි මස 22 47 0

පොලීසියට ලද තොරතුරකට අනුව කළ හදිසි සෝදිසියකදී මාවතගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන නවතම වර්ගයේ ම


“ජනාධිපතිවරණය හැකි ඉක්මණින් පවත්වන්න”
2024 පෙබරවාරි මස 22 237 0

ජනාධිපතිවරයා ගොඩනගාගෙන ඇති ව්‍යවස්ථාපිත ආඥාදායකත්වයට නැවතීමේ තිත තැබීම සඳහා ජනාධිපතිවරණය පැවැත්විය හැකි ආසන්න දිනතම දිනයේ ජනාධිපතිවරණ පවත්වන්නැය


ජරා සීනි කැව් ව්‍යාපාරිකයා මාස හයක් හිරේ
2024 පෙබරවාරි මස 22 354 0

මහජනතාවගේ පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ සීනි අලෙවි කළ ව්‍යාපාරිකයකු තඹුත්තේගම මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට බරපතල වැඩ සහිත ම


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 168 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 234 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 256 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site