(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී තිබේ.
හෙට (14) රැස්වන කොමිෂන් සභාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
තැපැල් ඡන්දය හිමි වෙන්නෙ මැතිවරණ අවස්ථාවල රාජකාරි කරන අයට පමණයි. ඒත් අත්‍යාවශ්‍යම සේවාවන් ඉටුකරන රෝහල් වල දොස්තරලා හෙද හෙදියන් හා අනෙකුත් කාර්‍ය මණ්ඩල වල අයට ඒ වරප්‍රසාදය ලබා දෙනවා නම් හොදයි. උදාහරණයක් හැටියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ දොස්තර කෙනෙක් යාපනයේ රෝහල් සේවයේ ඉන්නවා නම් එතුමාට ඡන්දය පාවිච්චි කරන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. එපමණක් දුර නොවෙයි කොළඹ සිටින රට තොට ගැන කල්පනාවක් නැති නිළධාරින් හිතාගෙන ඉන්න ආකාරයට රත්නපුර කියන්නෙ ඉතාමත් දුරබැහැර අති දුෂ්කර ප්‍රදේශයක් නිසා රත්නපුර ප්‍රදේශයේ හෙදියක් කොළඹ රෝහලේ සේවය කරනවා. ඇයට ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව අහිමි වෙනවා. ඊළඟට කොළඹ පුද්ගලික රෝහල් සේවයේ යෙදෙන අයටත් එම තත්වය ඇතිවෙනවා.මේ ගැන මැතිවරණ කොමිසමේ අවධානයට යොමුවේවා