IMG-LOGO

2023 සැප්තැම්බර් මස 26 වන අඟහරුවාදා


තැනින් තැනට අද තද වැසි

දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ  ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර  සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවේ.    

පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරේ දක්වා ද මාතර සිට  හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ද වෙරළට ඔබ්බෙන්  වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. 



අදහස් (0)

තැනින් තැනට අද තද වැසි

ඔබේ අදහස් එවන්න

දියත

ඥාති දැරිය අපහරණය කළ හමුදා නිලධාරිය වසර 15ක් හිර ගෙට
2023 සැප්තැම්බර් මස 26 2 0

ඥති සහෝදරියගේ බාල වයස්කාර දියණීය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුධ හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිග


දයාසිරිගේ වාරණය අත්හිටුවයි
2023 සැප්තැම්බර් මස 26 81 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි චෝදනා කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් නිකුත් කළ ලිපිය අනුව කටය


ප්‍රතිසන්ධාන කාර්යාල ගැසට්ටුව එයි
2023 සැප්තැම්බර් මස 26 27 0

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබීය.


කොළඹ වරාය නගරයේ ‘නම’ වෙනස් කරයි
2023 සැප්තැම්බර් මස 26 123 0

අක්වෙරළ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය පහසුකම් සැළසීමට නෛතික ප්‍රතිපාදන සහිතව කොළඹ වරාය නගරය ‘කොළඹ මූල්‍ය කලාපය’ බවට පරිවර්ථනය කරන බව ජනාධිපති රනිල් විකක


යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවමක්
2023 සැප්තැම්බර් මස 26 600 3

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණීය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි


කොළඹ විශ්වවිද්‍යාලයට කෝප් කමිටුවෙන් මල් මිටක්
2023 සැප්තැම්බර් මස 26 745 0

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථානය හිමිකරගෙන සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ එම සාර්ථකත්වය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේ


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1768 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 719 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site