(යොහාන් භාසුර)
පෙට්‍රල් මිල පහත දැමීම සහ ඉන්ධන කෝටාව ඉහළ දැමීම පිළිබඳව අවධානය යොමු කර ත්‍රිරෝද රථ ගාස්තු පහත දැමීමට තීරණය කර ඇති බව ඇතැම් ත්‍රිරෝද රථ වෘත්තිය සමිති පවසයි.
ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 80 ක් ලෙස ත්‍රිරෝද ගාස්තුව සංශෝධනය කරන බව ද එම ත්‍රිරෝද රථ වෘත්තිය සමිති නියෝජිතයෝ කියති.
බොහෝ ත්‍රීරෝද රථ මේ වන විට පළමු කිලෝමීටරයට රුපියල් 120 ක් සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 100 ක් අය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා... කමක් නැහැ. අපි ඌබර්, පික්මී යන්නේ... සාමාන්‍යයෙන් කිලෝමීටරේට රුපියල් 69 ක් වගේ වැටෙන්නේ.
සාධාරණයි. ගාස්තු සංශෝධනයක් කළේ නැතිනම් ඉතින් මිනිස්සු ත්‍රීවීල්වල යන ගමන් බිමන් අඩුකරයි. එතකොට පාඩුව ත්‍රීවීල්, කුලී රථ සේවයටයි...