IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


තලතා එජාප මහලේකම් ධුරයට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය  සඳහා  තලතා අතුකෝරළ මහත්මිය පත් කරනු ලැබ තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පාලිත රංගෙ බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු එජාප මහ ලේකම් ධුරය  පුරප්පාඩුව පැවැතිණි.

 



අදහස් (9)

තලතා එජාප මහලේකම් ධුරයට

අරවින්ද මොනරවිල Friday, 03 January 2025 12:43 PM

සමහර විට නුවරඑළියේ තැපැල් කන්තෝරුවට වැඩිය ගානක් හොයා ගන්න පුළුවන් වෙයි.

:       16       19

NimalFriday, 03 January 2025 06:38 PM

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය සඳහා පත්ව ඇති තලතා අතුකෝරළ මහත්මිය පක්ෂය ශක්තිමත් කිරීමට ඉදිරිපත් කරන්නා වූ විසඳුම් සහ පක්ෂය ශක්තිමත් කරන්නේ කෙසේද? පක්ෂයට නව මුහුණුවරක් ලබාදෙන්නේ කෙසේද? පක්ෂය තුළ සිදුවියයුතු වන්නේ මොනවාද? ඇමැතිවරුන් වශයෙන් සිටියදී දුෂණය අක්‍රමිකතාවයන් කළ මේ වනවිට චෝදනා ලද පිරිස් සහ සමාජ වලට ගොස් ගැටුම් ඇතිකර ගන්න පිරිස් පිළිබඳ ගන්නා වූ තීරණ මොනවාද යන්නත් පාක්ෂිකයින් බලාසිටියි...

:       0       6

රුවන් Friday, 03 January 2025 12:51 PM

වාසි පැත්තට හෝයියා, දැන් තලතා තලපත් වෙලාද?

:       14       22

Kapila Friday, 03 January 2025 01:52 PM

දැන් ඉතින් ගීතාට සජබේ මහා ලේකම් තනතුර දෙන්න වෙනවා. එසේ නොකළොත් භාණ්ඩ හුවමාරු ගිවිසුම කැඩෙනවා.

:       8       10

Banda Friday, 03 January 2025 02:15 PM

දැන් ඉතින් රංගේ මාමාට, රනිල්ගේ පැත්තට හැරිලා හොක්කි හොක්කි හූ කියලා දෙපාරක් කියලා සජිත් පැත්තට හැරිලා බක බක කියන්න පුළුවන්...!

:       6       16

රංගේ Friday, 03 January 2025 02:37 PM

මැරුණාමත් පක්ෂේ පාලනය කරයි වගේ... අයින් වුණා නම් පැත්තකට වෙලා ඉන්න බැරි හැටි... සාගල අකිල වජිරට බූදලේ හදන්න පුදුම ගේමක් දෙන්නේ...

:       8       8

Buddika Friday, 03 January 2025 03:04 PM

වැඩක් නෑ. unl එක ෆුල් ටයිම් දොයි. නැගිටින්නේ නැහැ. නැගිටින්නත් බෑ. වජිර, සාගල, අකිල, රවී වගේ අපත සෙට් එක මේ පක්ෂය විනාශ කළා..

:       8       7

ඇක්මන් පෙරේරාFriday, 03 January 2025 05:43 PM

ඔය කියන්නේ වර්තමානයේදී පක්ෂය විනාශ කිරීම් කටයුතු කළ අයනේ... 1977 එජාපය හයෙන් පහක බලයක් සහිත ආණ්ඩුව පිහිට වූ අවස්ථාවේ එයට පෙර බලයේ හිටපු අය පරම්පරාවෙන්ම එජාපයට දරදිය ඇද්ද අයට විරුද්ධව උගුල් ඇටවීම කළා... උදාහරණයකට ගතහොත් එජාප පාක්ෂිකයින් නමින් ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික කාඩ්පත් සකසා එජාප මන්ත්‍රීලාට ඉදිරිපත්කර ජවිපෙ පිට තියා එජාප මන්ත්‍රීගේ පිහිටෙන් එජාප සාමාජිකයින් විනාශ කළා... 1990-91 අතර කාලයේ නිකුත්වූ සඟරාවක (මනහර විය හැකිය) භීෂණ සමයේ මිනීමැරුම් කළ දේශපාලුවෙක් ගැන සඳහන්ව තිබුණා කියලා මතකයක් තියෙනවා. ලේඛණාගාරයෙන් එම සඟරා බලන්න පුළුවන් වේවි...!

:       3       1

ගුණරත්න Friday, 03 January 2025 03:28 PM

හොඳ දෙයක්, ඉස්සර ගාමිණී අතුකෝරළ මහත්තයා වගේ සේවය කරන්න ලැබේවි කියලා ප්‍රාර්ථනා කරනවා.

:       4       12

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නවක වධයට එරෙහි වූ ජපුර සරසවි සිසුවකුට පහරදීලා
2025 මැයි මස 02 291 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප


යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 417 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 279 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 507 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 802 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 2540 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 489 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1151 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site