
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ෂේන් සෙනෙවිරත්න)
කඩුගන්නාව හතරලියද්ද බුදු පිළිමය ආසන්නයේ දී 18 හැවිරිදි තරුණියක ත්‍රිරෝද රථයකින් ආ හතර දෙනකු පැහැරගෙන ගොස් පොත්තපිටිය කුරුලු වැව ඉස්මත්තේ දී ඇය දූෂණය කර ඇති අතර අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කර පලා ගොස් ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.
මෙම තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත.
පැහැරගෙන යෑමට යොදා ගත් ත්‍රීරෝද රථය තුළදීම එක් පුද්ගලයකු ඇය දූෂණය කිරීමෙන් පසු අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කළ බව තරුණිය පොලිසියට පවසා ඇත.
මෙම සිව් දෙනා කිසියම් මත්ද්‍රව්‍ය වර්ගයක් පානය කර මත් වී සිටි බව පෙනී ගිය බව ද තරුණිය පොලීසියට පවසා ඇතැයි කියති.
මෙම සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයකු දැනටමත් හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 17
60
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
896
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2522
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තරුණියක පැහැරගෙන ගොස් දූෂණය කරලා
sinasena Wednesday, 31 May 2023 03:59 PM
ස්ත්‍රී දුෂකයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න..
ගජමෑන් Wednesday, 31 May 2023 05:03 PM
ඒකට නම් මාලිමාව ජයග්‍රහණය කරන්නම ඕනෑ... නැත්නම් කවදාවත්ම අත්සන් කරන්න කෙනෙක් ඇත්තේම නැහැ..
Anil indikaThursday, 01 June 2023 06:08 AM
අනිවාර්යයෙන් ස්ත්‍රී දුෂණ කරන තිරිසනුන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕන
සමන් Wednesday, 31 May 2023 05:21 PM
මාලිමාව ගැන හීන දකින්නේ ගජමෑන්ලාම තමයි...
himali Wednesday, 31 May 2023 07:04 PM
ඕක කවදා හරි දවසක් ගැහුණුන්ට පිරිමියෙක් කරනවා. හනිමූන් දවසේ උත්සවයක් අරන් කරන්නෙත් ඕක.
ජුනයිඩ් නානාThursday, 01 June 2023 08:37 AM
අරගලයේ එළදෙන(ගොනා) himali. ඔහේලා ගෝල්ෆේස් එකේ අරගලය කිය කිය කෙරුවෙත් ඕකමනේ. පෙරෙට්ටංට, ජෙප්පංට නං ඔවුවා සුළු දේවල්.!