
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ 19 හැවිරිදි තරුණියක් හදිසියෙම නිවස තුළදී සිහිසුන් නොමැතිව සිටියදී මව්පියන් විසින් අද( 26) රෝහලට රැගෙන යද්දී තරුණිය මරණයට පත්ව සිටි බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම කල්අඩිය පදිංචි ඩි.එච්.චමුදි විදර්ශන නැමති තරුණියකි.
මව පියා හා එක් සොහොයුරීයක් පමණක් සිටින පවුලක වැඩිමහල් දියණීයක් බව කියයි. ඇය අපොස උසස් පෙළ පුත්තලම ආනන්ද ජාතික පාසලින් හදාරා ඇති බව කියයි.
මරණයට පත් තරුණීය අපොස උසස් පෙළ හැදැරිමේන් පසු කුරුණෑගල උසස් අධ්‍යාපනය ඩිප්ලෝමාවක් හදාරමින් සිටි තරුණියක් බව කියයි.
සතියෙ දින පහම කුරුණෑගල නගරයෙ පැවති උසස් අධ්‍යාපන පාඨමාලාවට සම්බන්ධ වන බවත් ඊයේ (25) දින සවස නිවසට පැමිනිමේන් පසු පියා විසින් රැගෙන විත් තිබු එළවළු රොටියක් පමනක් ආහාරයට ගෙන රාත්‍රි ආහාර ගැනිමට නොහැකි බව පවසමින් නින්දට ගොස් ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තරුණියක් නිවසේදී හදිසියේම මිය ගිහින්
රෝහණ Wednesday, 26 February 2025 08:08 PM
සිහිසුන්ව සිටියදී නේද?
හේරත් මුදියන්සේලාගේ ලක්ෂිත මල්ෂාන් හේරත් Thursday, 27 February 2025 08:03 AM
නිවන් සුව ලැබේවා නංගි.
ගුණරත්න Thursday, 27 February 2025 09:30 AM
මේ කාලේ තද උණුසුමක් දිවා කාලයේදී තියෙනවා, එක හරිම භයානකයි, හීට් ස්ට්‍රෝක් එකක් එන්න පුළුවන්, ඒ කියන්නේ ශරීර උෂ්ණත්වය ගොඩක් වැඩි වෙනවා, හොඳට වතුර බොන්න ඕන, අව්වේ ඉන්න හොඳ නෑ. හීට් ස්ට්‍රෝක් ආවාම පැනඩෝල් බීලා හරි යන්නේ නැහැ. පුළුවන් තරම් ශරීරය කූල් වෙන්න සලස්වල ඉක්මනට හොස්පිටල් එක්ක යන්න ඕන.
SUnil Tuesday, 18 March 2025 12:20 PM
කන්න බෑ කිවුවෙ මොකක්හරි හේතුවක් නිසා වෙන්න ඕන....