
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සිවිල් යුද්ධය නිමවී වසර 15ක් ගත වී තිබියදීත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තවදුරටත් පවත්වාගෙන යාමේ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
සිවිල් යුද්ධය නිමාවී වසර 15ක් ගත වී තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවත්වාගෙන ප්‍රශ්නයක් .මේ පනත උපයෝගී කර ගනිමින් දේශපාලන විරුද්ධවාදින් අත්අඩංගුවට ගත් අවස්ථා වාර්තාවී තිබෙනවා.
ඒ නිසා මේ පනත සංශෝධනය හෝ වෙනත් විකල්ප විසඳුමකට යා යුතු බව අපගේ හැඟීමයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට වසර 16ක් වෙනවා. තවමත් මෙහි සුල මුල හොයාගන්නට බැරි වී තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා නම් ඇවිල්ලා නම් මාස 3යි කියමුකෝ. 2015 ඉඳන් 2020 වෙනකම් පැවැති ආණ්ඩුවේ මෙතුමා මේ ගැන කතා කරේ නෑනේ...
හොර මුදල් නෝට්ටු මාරු කරන්න හදන උදවියට දඬුවම් දෙන්න.
ඒ පනත තියෙන්නේ ඔහෙලා වගේ ත්‍රස්තවාදීන්ට එරෙහිව පාවිච්චි කරන්න.
විපක්ෂ නායක කෙනෙක් ඉන්නවා කියලා පෙන්නන්න ඉඳලා හිටලා මේ වගේ පරණ පට්ට ගහපු කතාවක් කියනවා. පව්, කවුරුවත් ගණන් ගන්නේ නෑ...
රට කාපු දශක හතක දේශපාලන-ත්‍රස්තවාදී හැතිකරේට එරෙහිව පාවිච්චි කරන්න.
කාලයක් බලයේ හිටියා නේද? කලින් කරන්න තිබුනේ නැද්ද? පක්ෂයවත් කරගෙන යන්න බැරිව කියන කතා?
අයියෝ ඕක තේරුම් ගන්න බැරිද ? ඒ නිදන් හොරු අල්ලන්න