(යොහාන් භාසුර)
පෙට්‍රල් මිල ඉහළ යෑම හේතුවෙන් දෙවැනි කිලෝමීටර සඳහා අය කළ රුපියල් 80 රුපියල් 90 දක්වා රුපියල් 10 කින් ඉහළ දැමූ බව බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
පළමු කිලෝමීටර සදහා අයකළ රුපියල් 100 යේ ගාස්තුව ඉහළ නොදැමූ බවත් ත්‍රිරෝද රථ සඳහා ස්ථිර ගාස්තුවක් නියම කිරීම සදහා බලධාරීන් ඉක්මණින් මැදිහත් වියයුතු බවත් ධර්මසේකර මහතා වැඩි දුරටත් කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ත්‍රිවීල් ගාස්තුත් ඉහළට
වීල් චන්දරේ Sunday, 26 June 2022 05:31 PM
ඒත් ලීටරේකින් රු.1800 ක් ලාබයි. මුල් කිලෝමීටර් 5න් කොස්ට් එක කවර්. ඉතුරු කිලෝමීටර් 20 ලාබේ... ඉක්මණටම ත්‍රීවීල් මාෆියාවත් මට්ටු කරන්න වෙයි...!
Kumara Sunday, 26 June 2022 06:39 PM
නියමයි... මිනිහගේ සුපිරි පාලනය...
Upali Sunday, 26 June 2022 06:52 PM
මේ අය දැන් ත්‍රීවිල් හයර් යන්නෑ. පෙට්‍රල් ඇදලා විකුණන එකනේ කරන්නේ... හොරු හැමදාම ගොඩ...!
සුරංග Monday, 27 June 2022 07:58 AM
මේ කතාව සියයට 1000 කින් හරි. ඔවුන් කියන්නේ ඒකමයි. ඉන්ධනවලින් ධාවනය කරන ත්‍රීවීලර් ගෙන්වීම එකලස් කිරීම අමතර කොටස් ගෙන්වීම වහාම තහනම් කරන්න. ගාස්තු වැඩිකරන්නේ ඒ අයට ඕන ඕනෑ විදියට. අපේ ගෙදරට නගරයේ සිට දුර මීටර් 800යි තියෙන්නේ.. ත්‍රීවීලර් කාරයින් දෙසිය පනහක් (250) ගන්නවා. ඊළඟට කීයක් ගනීද කියන්න බැහැ...