
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලැස්ම යටතේ මූලික අරමුණක් වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තරුණයන් බළ මුළු ගැන්වීම වෙනුවෙන් කටයුතු කරන තරුණ නියෝජිතයෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.
පාර්ලිමේන්තු රැස්වීම් නිරීක්ෂණයට මෙන්ම ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ මැතිවරණ ක්‍රියාවලිය අතර සහ සම්බන්ධතාවය මඟින් ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය වන ආකාරය පිළිබඳ විමර්ශනයට ද මෙහිදී ඔවුන්ට අවස්ථාව සැලසිණි.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පියවරකි.

2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුව ගැන කියා දෙයි
විපරමා Saturday, 30 August 2025 12:44 PM
පාර්ලිමේන්තුවේ සීලාචාර විදියට හැසිරෙන හැටිත් ඉගැන්නුවා නම් තමා හොඳ