IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තායිලන්ත රැජනගේ අභාවයට සොව පළ කරන්න රනිල් යයි

(අංජුල මහික වීරරත්න)

තායිලන්තයේ (Sirikit) සිරිකිත් රැජනියගේ අභාවය වෙනුවෙන් සොව පළ කරන්නට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයේදී අද (31)අවසන් ගෞරව දැක්වීය.

93 වැනි වියෙහි විසූ තායිලන්ත රැජන තායිලන්ත සමාජයේ ඉතා ගෞරවයට පාත්‍ර වූ චරිතයක් ලෙස හැඳින්වෙයි.

ඇය ඉකුත් 24 වැනිදා  අභාවප්‍රාප්ත වූවාය. ඇගේ පුත් වජිරලොන්කෝන් රජු විසින් රැජනගේ අභාවය නිමිත්තෙන්  වසරක් පුරා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, ආදාහනයට පෙර ඇගේ දේහය මහා මාලිගාවේ තැන්පත් කරනු ලැබේ.



අදහස් (2)

තායිලන්ත රැජනගේ අභාවයට සොව පළ කරන්න රනිල් යයි

පැංචා Friday, 31 October 2025 09:20 PM

ඇම්බියුලන්ස් එකේද ගියේ?

:       0       0

Hafiz Saturday, 01 November 2025 09:01 AM

පිංජනා බලයේ හිටියා නම් සෙට් එකකුත් අරගෙන මෙලහකට මළ⁣ගෙදර ගිහිං තව ⁣වයිෆ්ගේ මොකකට හරි කියලා එතැනින් තව කොහේහරි සවාරියකටත් ගිහින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site